ශී‍්‍ර ලංකාව සහ ඉන්දියාව අතර ඉන්දියාවේදී පැවැති එක්දින තරගාවලියේදී ශී‍්‍ර ලංකා පන්දු යවන්නන් කොතෙක් අසාර්ථක වූයේද යත් ශී‍්‍ර ලංකා පන්දු යවන්නකුට තරගාවලිය පුරාම දවාගත හැකිවූ උපරිම කඩුලූ සංඛ්‍යාව 4 කි. තරග 5 කට සහභාගි වූ නායක ඇන්ජලෝ මැතිව්ස් ඕවර 26 කදී කඩුලූ 4 ක් දවාගත්තේය. තරග 2 කට පමණක් සහභාගි වූ අජන්ත මෙන්ඩිස් එක තරගයකදී ලකුණු 73 කට කඩුලූ 4 ක් දවාගත් නමුත් තරග 2 කදී ඔහුගේ පන්දු යැවිම සටහන් වූයේ ලකුණු 143 කට කඩුලූ 4 ක් ලෙසිනි.
ඇන්ජලෝ මැතිව්ස්ගේ කඩුලූ 4 පිළිබඳව ඔහුට දොස් කිව නොහැක්කේ මැතිව්ස් කණ්ඩායමට එක්ව සිටින්නේ අවස්ථානුකූලව පන්දු යවන තුන් ඉරියව් කී‍්‍රඩකයකු ලෙසිනි. ඇරත් මැතිව්ස් කණ්ඩායමේ සාර්ථකම පිතිකරුවා වෙමින් තරග 5 කදී ලකුණු 399 ක් ලබාගත්තේ ශතකයක් සහ අර්ධ ශතක දෙකක්ද සමගිනි.
එහෙත් මෙම තරගාවලියට පන්දු යවන්නන් ලෙසින් සහභාගි වූ තිසර පෙරේරා (182/1) සහ සීකුගේ ප‍්‍රසන්න (255/3) දෙදෙනාම එක්ව තරග 5 කදී ලබා ඇත්තේ කඩුලූ 4 ක් පමණක් වීම ශී‍්‍ර ලංකා පන්දු යවන්නන්ගේ අසාර්ථකත්වයට කදිම නිදසුනකි.
තරගාවලියේදී ශී‍්‍ර ලංකා සහ ඉන්දීය පිතිකරුවන්ගේ ලකුණු ලබාගැනීම සහ පන්දු යැවීම පහත දැක්වේ.
| ශ්‍රී ලංකා පන්දු යවන්නෝ |
| ධම්මික ප්‍රසාද් | ළහිරු ගමගේ | |||||||||
| තරගය | ඕ | නො | ල. | ක | තරගය | ඕ | නො | ල. | ක | |
| 1 | 9 | 0 | 60 | 0 | 1 | 9 | 1 | 59 | 1 | |
| 2 | 7 | 0 | 51 | 1 | 2 | 8 | 1 | 28 | 0 | |
| 3 | 3 | 6 | 0 | 50 | 0 | |||||
| 5 | 5 | 4 | 0 | 25 | 0 | |||||
| එකතුව | 16 | 0 | 111 | 1 | එකතුව | 27 | 2 | 162 | 1 | |
| නුවන් කුලසේකර | චතුරංග ද සිල්වා | |||||||||
| තරගය | ඕ | නො | ල. | ක | තරගය | ඕ | නො | ල. | ක | |
| 3 | 8 | 0 | 37 | 1 | 3 | 5 | 0 | 45 | 0 | |
| 4 | 9 | 0 | 89 | 1 | 4 | |||||
| එකතුව | 17 | 0 | 126 | 2 | එකතුව | 5 | 0 | 45 | 0 | |
| ඇන්ජලෝ මැතිව්ස් | තිසර පෙරේරා | |||||||||
| තරගය | ඕ | නො | ල. | ක | තරගය | ඕ | නො | ල. | ක | |
| 1 | 4 | 0 | 33 | 0 | 1 | 7 | 0 | 51 | 0 | |
| 2 | 4 | 0 | 18 | 0 | 2 | 4 | 0 | 35 | 0 | |
| 3 | 3 | 0 | 17 | 0 | 3 | 7 | 0 | 33 | 1 | |
| 4 | 8 | 1 | 44 | 2 | 4 | 5 | 0 | 43 | 0 | |
| 5 | 7 | 1 | 33 | 2 | 5 | 3 | 0 | 20 | 0 | |
| එකතුව | 26 | 2 | 145 | 4 | එකතුව | 26 | 0 | 182 | 1 | |
| සුරාජ් රන්දීව් | සීකුගේ ප්‍රසන්න | |||||||||
| තරගය | ඕ | නො | ල. | ක | තරගය | ඕ | නො | ල. | ක | |
| 1 | 10 | 0 | 78 | 3 | 1 | 6 | 0 | 47 | 0 | |
| 2 | 10 | 0 | 66 | 0 | 2 | 7.3 | 0 | 53 | 3 | |
| 3 | 3 | 9 | 0 | 43 | 0 | |||||
| 4 | 4 | 10 | 0 | 70 | 0 | |||||
| 5 | 5 | 10 | 0 | 42 | 0 | |||||
| එකතුව | 20 | 0 | 144 | 3 | එකතුව | 42.3 | 0 | 255 | 3 | |
| තිලකරත්න ඩිල්ෂාන් | අශාන් ප්‍රියන්ජන් | |||||||||
| තරගය | ඕ | නො | ල. | ක | තරගය | ඕ | නො | ල. | ක | |
| 1 | 3 | 0 | 19 | 0 | 1 | 2 | 0 | 11 | 1 | |
| 2 | 2 | 0 | 9 | 0 | 2 | 2 | 0 | 14 | 0 | |
| 3 | 4 | 0 | 10 | 1 | 3 | 2.1 | 1 | 8 | 0 | |
| 4 | 1 | 0 | 11 | 0 | 4 | |||||
| 5 | 8 | 0 | 46 | 0 | 5 | |||||
| එකතුව | 18 | 0 | 95 | 1 | එකතුව | 6.1 | 1 | 33 | 1 | |
| ශාමින්ද එරංග | අජන්ත මෙන්ඩිස් | |||||||||
| තරගය | ඕ | නො | ල. | ක | තරගය | ඕ | නො | ල. | ක | |
| 4 | 10 | 0 | 77 | 1 | 4 | 7 | 0 | 70 | 0 | |
| 5 | 7 | 0 | 45 | 0 | 5 | 9.4 | 0 | 73 | 4 | |
| එකතුව | 17 | 0 | 122 | 1 | එකතුව | 16.4 | 0 | 143 | 4 | |
ශී‍්‍ර ලංකා පිතිකරුවෝ
| ශ්‍රී ලංකා පිතිකරුවෝ | ලකුණු ලබාගැනීම් | එකතුව | ||||
| තරගය | 1 | 2 | 3 | 4 | 5 | |
| උපුල් තරංග | 28 | 28 | ||||
| තිලකරත්න ඩිල්ෂාන් | 18 | 35 | 53 | 34 | 35 | 175 |
| කුමාර් සංගක්කාර | 13 | 61 | 0 | 74 | ||
| මහේල ජයවර්ධන | 43 | 4 | 118 | 2 | 32 | 199 |
| සීකුගේ ප්‍රසන්න | 5 | 13 | 29 | 11 | 0 | 58 |
| ඇන්ජලෝ මැතිව්ස් | 23 | 92 | 10 | 75 | 139 | 339 |
| අශාන් ප්‍රියන්ජන් | 12 | 1 | 2 | 15 | ||
| තිසර පෙරේරා | 29 | 10 | 1 | 29 | 6 | 75 |
| සුරාජ් රන්දිව් | 5 | 10 | 15 | |||
| ධම්මික ප්‍රසාද් | 0 | 30 | 30 | |||
| ළහිරු ගමගේ | 0 | 0 | 0 | |||
| කුසල් පෙරේරා | 0 | 4 | 0 | 4 | ||
| චතුරංග ද සිල්වා | 2 | 2 | ||||
| නුවන් කුලසේකර | 7 | 0 | 7 | |||
| දිනේෂ් චන්දිමාල් | 9 | 5 | 14 | |||
| ළහිරු ත්රිමාන්න | 59 | 52 | 111 | |||
| අජන්ත මෙන්ඩිස් | 4 | 0 | 4 | |||
| ශාමින්ද එරංග | 12 | 12 | ||||
| නිරෝෂන් දික්වැල්ල | 4 | 4 | ||||
| අතිරේක | 18 | 18 | 16 | 16 | 13 | 81 |
| එකතුව | 194 | 274 | 242 | 251 | 286 | 1247 |
| ඉන්දීය පන්දු යවන්නෝ |
| උමේෂ් යාදේව් | අක්ෂර් පටෙල් | |||||||||
| තරගය | ඕ | නො | ල. | ක | තරගය | ඕ | නො | ල. | ක | |
| 1 | 6.2 | 2 | 24 | 2 | 1 | 6 | 0 | 24 | 2 | |
| 2 | 10 | 1 | 54 | 2 | 2 | 10 | 1 | 39 | 2 | |
| 3 | 9 | 0 | 53 | 4 | 3 | 10 | 1 | 40 | 3 | |
| 4 | 8 | 0 | 38 | 2 | 4 | 7.1 | 0 | 51 | 2 | |
| 5 | 5 | 10 | 0 | 45 | 2 | |||||
| එකතුව | 33.2 | 3 | 169 | 10 | එකතුව | 43.1 | 2 | 199 | 11 | |
| ඉෂාන්ත් ශර්මා | රවිචන්ද්‍රන් අශ්වින් | |||||||||
| තරගය | ඕ | නො | ල. | ක | තරගය | ඕ | නො | ල. | ක | |
| 1 | 8 | 1 | 34 | 4 | 1 | 9 | 0 | 52 | 1 | |
| 2 | 10 | 0 | 58 | 0 | 2 | 10 | 1 | 49 | 2 | |
| 3 | 4 | 1 | 14 | 0 | 3 | 10 | 0 | 43 | 1 | |
| 5 | 10 | 0 | 61 | 0 | 5 | 10 | 1 | 56 | 2 | |
| එකතුව | 32 | 2 | 167 | 4 | එකතුව | 39 | 2 | 200 | 6 | |
| සුරේෂ් රයිනා | රවීන්ද්‍ර ජඩේජා | |||||||||
| තරගය | ඕ | නො | ල. | ක | තරගය | ඕ | නො | ල. | ක | |
| 1 | 5 | 0 | 24 | 1 | 1 | |||||
| 2 | 2 | 10 | 0 | 64 | 1 | |||||
| 3 | 3 | 0 | 15 | 0 | 3 | |||||
| 4 | 1 | 0 | 3 | 0 | 4 | |||||
| එකතුව | 9 | 0 | 42 | 1 | එකතුව | 10 | 0 | 64 | 1 | |
| ධාවල් කුල්කාර්නි | අම්බටී රයියදු | |||||||||
| තරගය | ඕ | නො | ල. | ක | තරගය | ඕ | නො | ල. | ක | |
| 3 | 9.2 | 0 | 58 | 1 | 3 | 3 | 0 | 16 | 1 | |
| 4 | 10 | 1 | 34 | 4 | 4 | |||||
| 5 | 8 | 0 | 57 | 3 | 5 | 4 | 0 | 33 | 0 | |
| එකතුව | 27.2 | 1 | 149 | 8 | එකතුව | 7 | 0 | 49 | 1 | |
| කාන් ශර්මා | ස්ටුවර්ට් බිනී | |||||||||
| තරගය | ඕ | නො | ල. | ක | තරගය | ඕ | නො | ල. | ක | |
| 4 | 9 | 1 | 64 | 0 | 4 | 8 | 0 | 55 | 2 | |
| 5 | 5 | 8 | 1 | 28 | 1 | |||||
| එකතුව | 9 | 1 | 64 | 0 | එකතුව | 16 | 1 | 83 | 3 | |
ඉන්දීය පිතිකරුවෝ
| ඉන්දීය පිතිකරුවෝ | ලකුණු ලබාගැනීම් | එකතුව | ||||
| තරගය | 1 | 2 | 3 | 4 | 5 | |
| ආජින්ක්යා රෙහානේ | 111 | 8 | 31 | 28 | 9 | 187 |
| ශිකර් ධවාන් | 113 | 79 | 91 | 283 | ||
| සුරේෂ් රයිනා | 52 | 14 | 18 | 11 | 95 | |
| විරාට් කෝලි | 22 | 49 | 53 | 66 | 139 | 329 |
| අම්බටී රයිඳු | 27 | 121 | 35 | 8 | 59 | 250 |
| රිධිමන් සහා | 10 | 6 | 16 | |||
| අක්ෂර් පටෙල් | 14 | 17 | 31 | |||
| රවීන්ද්‍ර ජඩේජා | 1 | 1 | ||||
| රෝහිත් ශර්මා | 264 | 2 | 266 | |||
| රොබින් උත්තපා | 16 | 19 | 35 | |||
| කාදර් යාදේව් | 20 | 20 | ||||
| ස්ටුවර්ට් බිනි | 12 | 12 | ||||
| රවිචන්ද්‍රකුමාර් අශ්වින් | 0 | 0 | ||||
| 0 | ||||||
| 0 | ||||||
| අතිරේක | 14 | 3 | 11 | 11 | 11 | 50 |
| එකතුව | 363 | 275 | 245 | 404 | 288 | 1575 |
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.