Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
මහනුවර ති‍්‍රත්ව විදුහල සහ අම්බලන්ගොඩ පී. ද එස්. කුලරත්න විදුහල අතර අම්බලන්ගොඩදී පැවැති අන්තර් පාසල් වයස 17 න් පහළ ‘සිංගර් කුසලාන’ කි‍්‍රකට් තරගාවලියේ I කාණ්ඩයේ දෙවැනි වටයේ තරගයෙන් කඩුලූ 8 ක ජයක් අත්කර ගැනීමට ති‍්‍රත්ව විදුහල සමත් විය.
ජයග‍්‍රහණය සඳහා ලකුණු 127 ක ඉලක්කයක් හඹාගිය ඉසිපතන විදුහල ඕවර 19.3 ක් අවසානයේ කඩුලූ 2 ක් පමණක් දැවී එම ඉලක්කය පසුකර ගියේය.
පී. ද එස්. කුලරත්න විදුහල - ඕවර 29.4 කදී සියලූ දෙනා දැවී 126
(අමන්ත මධුෂාන් 54, ඉෂාන් මධුසංක 26, රෂ්මික දිල්ෂාන් 55/3)
ති‍්‍රත්ව විදුහල - ඕවර 19.3 කදී කඩුලූ 2 ක් දැවී 127
(හසිත් බෝයගොඩ නොදැවී 56, ශන්මුගනාතන් ශනෝගීත් 34, චානුක බණ්ඩර නොදැවී 20)
දෙවැනි වටයේ තවත් තරග
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.