
උස්බෙකිස්තානයේදී පැවැත්වෙන ආසියානු බර ඉසිලීමේ ශූරතාවලියේදී පදක්කම් දෙකක් දිනාගැනීමට ශ්‍රී ලංකාවේ ඩිලංක ඉසුරු කුමාර සමත්විය. කිලෝ ග්‍රෑම් 55 බර පංතියේදී ලෝකඩ පදක්කම දිනාගත් ඉසුරු කුමාර එම බරපංතියේම ක්ලීන් ඇන්ඩ් ජර්ක් ඉසව්වෙන් රිදී පදක්කම දිනාගැනීමටත් ඔහු සමත් විය.
මෙම බර ඉසිලීමේ ශූරතාවලිය, ටෝකියෝ ඔලිම්පික් උළෙලට සුදුසුකම් ලබාගන්නා තරගාවලියකි.
- 213
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.