Last Update  :  2025-05-14 14:49:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ගුරුකුලට දැවැන්ත ජයක්

ගුරුකුලට දැවැන්ත ජයක්

රොෂාන් ගුණරත්න - 2016 ජුලි මස 28 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

කැලණිය ගුරුකුල විදුහල සහ කොළඹ මහනාම විදුහල අතර පැවැති ‘සිංගර් කුසලාන’ වයස 17 න් පහළ පළමු කොටසේ දෙවැනි වටයේ ක්‍රිකට් තරගයෙන් ගුරුකුල විදුහල් ක්‍රීඩකයෝ ලකුණු 106 ක ජයක් ලැබුහ.


ගුරුකුල විදුහල ඕවර 50 කදී කඩුලු 9 ට 269

(ලසිඳු අරෝෂ 48, ටෙෂාන් මලින්ද 69, පැතුම් මහේෂ් 22, මලිඳු විදුරංග 44, ශානක ඉෂාර 20, ශසිඳු අරුනෝද 47/4, වත්සර පෙරේරා 51/2)


මහනාම විදුහල ඕවර 43.3 කදී සියලු දෙනා දැවී 163

(මදුරංග වීරසිංහ 34, පැතුම් බොතේජු 35, නුවන් චානක 32/2, පෘතුවි රුසර 10/3)


-090

 


අදහස් (0)

ගුරුකුලට දැවැන්ත ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.