Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
‘සිංගර් කුසලාන’ වයස 17 න් පහළ ක්‍රිකට් තරගාවලියේ II කොටසේ තරගයකදී කොළඹ ශාන්ත බෙනඩික් විදුහල් ‘බී’ කණ්ඩායමට එරෙහිව ලකුණු 22 ජයක් හිමිකර ගැනීමට කොළඹ නාලන්ද විදුහල් ‘බී’ කණ්ඩායම ඊයේ (19 වැනිදා) සමත්විය. මෙම තරගය කොළඹ නාලන්ද විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.
නාලන්ද විදුහල වෙනුවෙන් තුන්ඉරියව් දස්කම් දැක්වූ සචින් ඉමදූවගේ අර්ධ ශතකයක් (නොදැවී 57) ලබාගනිමින් පිත්තෙන්ද කඩුලු 3 ක් දවාගනිමින් පන්දුවෙන්ද දස්කම් දැක්වීය.
නාලන්ද විදුහල - ඕවර 39.4 කදී සියලුදෙනා දැවී 170
(සචින් ඉමදූවගේ නොදැවී 57, නවෝද්‍ය නවංජන 21, සචින් පෙරේරා 34/4, චමත් තේනුවර 29/2)
ශා. බෙනඩික් විදුහල - ඕවර 50 කදී කඩුලු 8 ක් දැවී 148
(ශේන් පෙරේරා නොදැවී 36, පාඨලී රණතුංග 23, සචින් ඉමදූවගේ 37/3, කවිඳු චන්ද්‍රසිරි 16/2)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.