Last Update  :  2025-08-26 15:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ඔටාගෝ පිලට ලකුණු 62 ක ජයක්

ඔටාගෝ පිලට ලකුණු 62 ක ජයක්

සංජය එරමුදුගොඩ - 2013 සැප් මස 25 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

‘චැම්පියන්ස් ලීග්’ වි: 20 කි‍්‍රකට් තරගාවලියේ ‘ඒ’ කාණ්ඩයේ 8 වැනි තරගය ලෙස ඔටාගෝ වෝල්ට්ස් කණ්ඩායම සහ පර්ත් ස්කෝචර්ස් කණ්ඩායම අතර අද (25 වැනිදා) ජායිපූර් කී‍්‍රඩාංගණයේදී පැවැති තරගයෙන් ලකුණු 62 කින් ඔටාගො වෝල්ට්ස් කණ්ඩායම ජයග‍්‍රහණය කළේය.

ඔටාගෝ වෝල්ට්ස් කණ්ඩායම ඕවර 20 කදී කඩුලූ 4 ක් දැවී ලකුණු 242

(නීල් බෘම් නොදැවී 117, ඩෙරක් ද බෝඩර් 45, රයන් ටෙන් ඩොවස්චේට් 66, ජොවල් පැරිස් 50/2)


පර්ත් ස්කෝචර්ස් කණ්ඩායම කඩුලූ 6 ක් දැවී ලකුණු 180
(ඇඩම් වොජස් 36, හිල්ටන් කාට්රයිට් නොදැවී 73, ඇෂ්ටන් ටර්නර් 23, ටොම් ටි‍්‍රෆිට් 25, ඉයන් බට්ලර් 17/2)

 

 

 

 

 

 

 

 

 

 


අදහස් (0)

ඔටාගෝ පිලට ලකුණු 62 ක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.