Last Update  :  2025-12-23 21:19:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news උතුරේ ක්‍රීඩා නගරය යාපනයේ

උතුරේ ක්‍රීඩා නගරය යාපනයේ

Nisanka Sandeepani - 2018 ජන මස 30 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

උතුරු පළාතේ ක්‍රීඩාව වැඩි දියුණු කිරීම සඳහා අක්කර 50 කින් යුත් ප්‍රදේශයක අංග සම්පූර්ණ ක්‍රිකට් ක්‍රීඩා ක්‍රීඩාංගණයක් සහ ජාතික ක්‍රීඩා ඉසව් පැවත්වීමට සුදුසු ක්‍රීඩාංගනයක් සකස් කිරීමට නියමිතය.

මේ සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති තිලංග සුමතිපාල මහතා ඇතුළු කණ්ඩායමක් යාපනයේ ප්‍රදේශයේ සංචාරයක නිරත විය. 

උතුරු පළාත් දිස්ත්‍රික් පහ නියෝජනය වන පරිදි ක්‍රීඩකයන් තෝරාගෙන ක්‍රිකට් සංචිතයක් පිහිටවීමට ද නියමිතය. මෙම අවස්ථාව සඳහා පා්රලිමේන්තු මන්ත්‍රී අංගජන් රාමදාන් මහතා සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ  නිලධාරීහුද එක්ව සිටියහ.

 


අදහස් (0)

උතුරේ ක්‍රීඩා නගරය යාපනයේ

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.