Last Update  :  2025-05-14 14:49:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ආනන්ද - ඉසිපතන අවසන් මහ තරගය හෙට

ආනන්ද - ඉසිපතන අවසන් මහ තරගය හෙට

Dilrukshi - 2015 අගෝ මස 26 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


අන්තර් පාසල් වයස 17 න් පහළ ‘සිංගර්’ කුසලාන ක‍්‍රිකට් තරගාවලියේ පළමු කොටසේ අවසන් මහ තරගය ආනන්ද විදුහල සහ ඉසිපතන විදුහල අතර ආර්. පේ‍්‍රමදාස ක‍්‍රීඩාංගණයේදී අද (27) පැවැත්වේ.

ආනන්ද විදුහල් පිලේ නායකයා ලෙස ශ්‍රී ලංකා වයස 19 න් පිල නියෝජනය කරන තුන් ඉරියව් ක‍්‍රීඩක සමූ අෂාන් කටයුතු කරයි. ඉසිපතන විදුහල් පිලේ නායකයා ලෙස සංජුල අබේවික‍්‍රම කටයුතු කරයි.   

අවසන් පූර්ව තරගවලදී ආනන්ද විදුහල ලකණු 58 කින් මහනුවර ත‍්‍රිත්ව විදුහල ද, ඉසිපතන විදුහල කඩුලූ 7 කින් මොරටුව ශාන්ත සෙබස්තියන් විදුහල ද, පරාජය කළේය.

ආනන්ද විදුහල් සංචිතය:

සමූ අෂාන් (නායක), අසෙල් සිගේරා (උප නායක), දුෂාන් හෙට්ටිගේ, ඉදුවර රණතුංග, අචිලා එරංග, සුපුන් වරාගොඩ, සහන් සුරවීර, චන්ක චනුක, ධනංජය ඩිල්ෂාන්, ළහිරු අත්තනායක, දමින්ද රිෂාන්, චමෝද් මධුෂාන් සහ සනත් සමීර පුහුණුකරු: රොහාන් සොයිසා මහතා, කණ්ඩායම් භාර ආචාර්ය: ප‍්‍රියංකර නන්දසේන මහතා

ඉසිපතන විදුහල් සංචිතය:

සංජුල අබේවික‍්‍රම (නායක), කලන පෙරේරා, හර්ෂ රත්නායක, හේෂාන් ධනුෂ්ක, පැතුම් නිශ්ශංක, අයන සිරිවර්ධන, රිද්මික නිමේෂ, නිරංජන් වන්නිආරච්චි, සංජුල බණ්ඩාර, ළහිරු ඩිල්ෂාන්, රසුල වික්සුල, කුසල් ඩිල්ෂාන්, එම්. ධණුෂ්ක, රුසිත් දිලූෂ, දුවිඳු චරිත් සහ සකුන්ත රණවීර
පුහුණුකරු: ප‍්‍රදීප් නිශාන්ත මහතා, කණ්ඩායම් භාර ආචාර්ය: සිසිර එදිරිවීර මහතා

 


ආනන්ද විදුහල් කණ්ඩායම

ඉසිපතන විදුහල් කණ්ඩායම


 

 

 


අදහස් (0)

ආනන්ද - ඉසිපතන අවසන් මහ තරගය හෙට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.