Last Update  :  2025-05-14 15:37:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news අශෝකයට තියුණු ජයක්

අශෝකයට තියුණු ජයක්

රොෂාන් ගුණරත්න - 2016 ජුලි මස 13 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

කොළඹ අශෝක විදුහල සහ වත්තල ශාන්ත අන්තෝනි විදුහල අතර අන්තර් පාසල් වයස 17 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ I කාණ්ඩයේ තරගයෙන් ලකුණු 4 ක තියුණු ජයක් අත්කර ගැනීමට අශෝක විදුහල සමත් විය.


අශෝක විදුහල වෙනුවෙන් අර්ධ ශතකයක් ලබාගැනීමට උදේෂ් රේණුක (නොදැවී 55) සමත් වූ අතර ශාන්ත අන්තෝනි විදුහල වෙනුවෙන් අර්ධ ශතකයක් ලබාගැනීමට අරින්ද චතුරංග (67) සමත් විය.  


දක්ෂ පන්දුයැවීමක නිතර වූ අශෝක විදුහලේ හර්ෂ තරංග සහ උදේෂ් රේණුක කඩුලු 3 බැගින් දවාගත්හ.


අශෝක විදුහල - ඕවර 50 කදී කඩුලු 9 ක් දැවී 204
(උදේෂ් රේණුක නොදැවී 55, හර්ෂ තරංග 32, පසන් සවින්ද 30, යසිඳු ජයවීර 32/2, ජොයෙල් පින්ටෝ 40/2)


ශාන්ත අන්තෝනි විදුහල - ඕවර 48.4 කදී සියලු දෙනා දැවී 200
(අරින්ද චතුරංග 67, ජොයෙල් පින්ටෝ 20, හර්ෂ තරංග 37/3, උදේෂ් රේණුක 51/3)

 


අදහස් (0)

අශෝකයට තියුණු ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.