Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
වත්තලදී පැවැති ශ්‍රී ලංකා (ජාතික) අයෝමය පුරුෂයා තේරීමේ තරගාවලියේදී වයස 50 ට වැඩි ප්‍රවීනයන්ගේ ඉසව්වේ රන් පදක්කම සුනෙත් චාමර ඩයස්ට හිමි විය.
චාමර ඩයස් ආසියානු ශූරතා ලෝකඩ පදක්කම්ලාභියෙකු ලෙස මීට පෙර ජාත්‍යන්තර දක්ෂතා දැක්වූ ශ්‍රී ලංකා ක්‍රීඩකයෙකි.
කොළොන්නාවේදී නොබෝදා පැවැති කොළඹ දිස්ත්‍රික් තරගාවලියේදී වයස 45 ට වැඩි ප්‍රවීනයන්ගේ ඉසව්වේ රන් පදක්කම දිනා ගත්තේද චාමර ඩයස් විසිනි.
- 223
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.