Last Update  :  2025-09-08 19:43:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව International තරගාවලිය නොනවත්වාම ඉදිරියට
අයි.පී.එල් - 2024

තරගාවලිය නොනවත්වාම ඉදිරියට

editorial - 2024 මාර් මස 25 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඉන්දීය මහ මැතිවරණය හේතුවෙන් අයි.පී.එල්. තරගාවලිය අතරමග නතර නොකරන බව ඉන්දීය ක්‍රිකට් බලධාරීහු කියති. ඒ අනුව චෙන්නායි සුපර් කිංග්ස් සහ කොල්කටා නයිට් රයිඩර්ස් පිල අතර තරගය අප්‍රේල් 8 වැනිදා පැවැත්වීමට නියමිතය. 

ඉන්දීයට මහ මැතිවරණය නිසා අයි.පී.එල්. තරගාවලියේ කාලසටහන කලින් නිකුත් කර තිබුණේ පළමු වැනි සති දෙකට පමණි. එහෙත් දැන් තරගාවලියේ සම්පූර්ණ කාලසටහන නිකුත් කර ඇති අතර තරගාවලියේ අවසන් මහ තරගය මැයි 26 වැනිදා චෙන්නායි නුවර චෙපොක් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය. 

- 213


අදහස් (0)

තරගාවලිය නොනවත්වාම ඉදිරියට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.