අන්තර් ක්‍රීඩා සමාජ එක්දින ක්‍රිකට් තරගාවලියේ ඊයේ (10 වැනිදා) පැවැති තරගයකදී ද්‍රවිඩ සංගම් පිලට එරෙහිව කඩුල්ලක තියුණු ජයක් හිමිකර ගැනීමට එන්.සී.සී පිල ස
Read More
ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරු පැතුම් නිස්සංකට කොරෝනා වයිරසය අසාදනය වී තිබේ. කොරෝනා මර්ධන කොන්දේසි අනුව ශ්‍රී ලංකා කණ්ඩායම නවාතැන් ගෙන සිටින හෝට
Read More
අන්තර් සමාජ එක්දින ක්‍රිකට් තරගාවලිය යටතේ මෙම සති අන්තයේදී පැවැත්වීමට නියමිතව තිබූ තරග දින නියමයකින් තොරව කල් දැමීමට ශ්‍රී ලංකා ක්‍රිකට් තරග කමිටුව
Read More
අන්තර් ක්‍රීඩා සමාජ එක්දින ක්‍රිකට් තරගාවලියේ අද (8 වැනිදා) පැවැති තරගයකදී නුගේගොඩ පිලට එ රෙහිව ලකුණු 156 ක දැවැන්ත ජයක් හිමිකර ගැනීමට රාගම පිල සමත්විය.
Read More
ඩයලොග් පාසල් රග්බි ලීගය යටතේ මෙම සති අන්තයේදී පැවැත්වීමට නියමිතව තිබූ තරග දින නියමයකින් තොරව කල් දැමීමට ශ්‍රී ලංකා පාසල් රග්බි සංගමය පියවර ගෙන තිබේ. ඊ
Read More
මුහුණ දුන් පළමු චෙස් තරගාවලියෙන්ම ශේණිගත කිරීම් හී පළමු 10 දෙනා අතරට පිවිසෙමින් සමස්ත ලංකා තරගාවලියට සුදුසුකම් ලබා ගැනීමට තවමත් 6 වැනි වියේ පසුවෙන ගිත්
Read More
ආනන්ද විද්‍යාලයේ නෙත්ම කරුණාරත්න මෙවර වයස 19 න් පහළ දෙදින තරගාවලියේදී ලකුණු 1000 සම්පූර්ණ කිරීමට සමත්විය.
Read More
කොළඹ ආනන්ද විද්‍යාලය සහ ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලය අතර 3 වැනි වරටත් පැවැති අතපත්තු - හලංගොඩ ශූරතා කුසලාන දෙදින තරගය ජය පරාජයෙන් තොරව එස්.එස්.සී ක්‍ර
Read More
පාකිස්තානු කණ්ඩායමේ සම්බාහන නිලධාරී මලංග් අලිට කොරෝනා වැළඳී ඇති බව වාර්තා වේ. ඒ අනුව ඔහුට දින පහක් හුදකලා වීමට සිදුවේ. පස්වැනි දිනයේදී ඔහුගේ ශරීරය තුල
Read More
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම බෞද්ධ පිරිමි පාසල් ද්විත්වයක් වන කොළඹ ආනන්ද විද්‍යාලය සහ කොළඹ නාලන්දා විද්‍යාලය අතර 92 වැනි “සුලෝහිත සංග්‍රාමය” වාර්ෂික මහ ක්
Read More
ශ්‍රී ලංකා කණ්ඩායම සමග පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියක් සඳහා පකිස්තානු ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායම අද (06) රාත්‍රී කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියේය.
Read More
එංගලන්ත කණ්ඩායමට එරෙහිව බර්මින්හැම් හිදි පැවැති පස්වැනි සහ අවසන් ටෙස්ට් තරගයේදී මන්දගාමී ඕවර වේගයක් පවත්වාගෙන යාම හේතුවෙන් ඉන්දීය කණ්ඩායමට දඬුවම්
Read More
දිනෙන් දින මතු වෙන දේශීය ක්‍රීඩා කේෂ්ත්‍රයේ ප්‍රශ්න නිරාකරණය කිරීම සඳහා ඉදිරියේදී දුක්ගන්නාරාළ කෙනෙක් (ඔම්බුස්ටන්වරයෙක්) පත් කරන බව ක්‍රීඩා ඇමැති රො
Read More
සිය දෙවැනි ඉනිම අත්හිටුවා වලල ඒ රත්නායක මැදි විදුහල ලබාදුන් ලකුණු 87 ක ජයග්‍රාහී ඉලක්කය සපුරා ගත් නුගවෙල මැදි විදුහල දෙවිදුහල් අතර අස්ගිරිය ක්‍රිකට් ක
Read More
නව වාර්තා 12ක් වාර්තා වූ ජාතික පැරලිම්පික් මලල ක්‍රීඩා ශූරතා තරගාවලියේ සමස්ත ශූරතාව යුද හමුදා පාබල ක්‍රීඩා සමාජයට හිමිවිය. සුගතදාස ක්‍රීඩාංගනයේදී දෙද
Read More
මාතලේ විජය ආදිශිෂ්‍ය සංගමය 20 වැනි වරටත් සංවිධානය කරන ’’මාතලේ නිජබිම සටන ’’නමින් හැදින්වෙන විජය සෙවන්ස් සත් සාමාජික හොකි තරගාවලිය මේ මස 09සහ 10 යන දින දෙක
Read More
ක්‍රීඩා පනතේ රෙගුලාසි උල්ලංඝනය වන බැවින් අපේක්ෂා කළ පරිදි ශ්‍රී ලංකා පාපන්දු ආයතනයේ මීළඟ නිලවරණය ලබන අගෝස්තු 31 වැනිදා කැඳවීමට නොහැකි වනු ඇතැයි වාර්තා
Read More
ඕස්ට්‍රේලියාවට එරෙහිව පැවැත්වෙන ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය සඳහා නම් කර ඇති ශ්‍රී ලංකා සංචිතයට වමතින් දඟ පන්දු යවන ක්‍රීඩක ප්‍රභාත් ජයසූරිය කැඳවීමට ක්
Read More
මේ 31 වැනිදා ආරම්භ වන ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ තෙවැනි අදියර සඳහා ක්‍රීඩක කාණ්ඩගත කිරීමට පෙර භානුක රාජපක්ෂ සහ චතුරංග ද සිල්වා සිය කණ්ඩායමට ඍජුවම ඇ
Read More
මේ 31 වැනිදා ආරම්භ වන ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ තෙවැනි අදියර සඳහා ක්‍රීඩක කාණ්ඩගත කිරීමට පෙර දුෂ්මන්ත චමීර සිය කණ්ඩායමට ඍජුවම ඇතුළත් කර ගැනීමට ගෝ
Read More
සම්මු අෂාන් (නොදැවී 112), චමිඳු වික්‍රමසිංහ (නොදැවී 83) සහ ක්‍රිෂාන් සංජුලගේ (64) පිතිහරඹයත්, ප්‍රභාත් ජයසූරියගේ (17/7) දක්ෂ පන්දු යැවීමත් හමුවේ කළුතර නාගරික පිලට
Read More
ස්විස්ටර්ලන්තයේදී පසුගිය ඉරිදා (3 වැනිදා) පැවැති අන්තර් ජාතික මලල ක්‍රීඩා තරගාවලියේදී මීටර 100 (පිරිමි) ඉසව්ව තත්පර 9.96කට ජය ගැනීමෙන් පසුව ශ්‍රී ලංකා ක්‍රී
Read More
ශ්‍රී ලංකා සහ පාකිස්තාන ශ්‍රවණාබාධිත ක්‍රිකට් කණ්ඩායම් අතර හම්බන්තොට සූරියවැව මහින්ද රාජපක්ෂ ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැති පළමු විස්සයි-20 තරගයෙන
Read More
ශ්‍රී ලංකා වයස 20න් පහළ ජාතික පාපන්දු කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස රාජමානී දේවනායගම් මහතා නිර්දේශ කර තිබේ. මෙතෙක් ඔහු ජාතික පාපන්දු කණ්ඩායමේ සහය පුහ
Read More
ශ්‍රී ලංකා පාපන්දු ආයතනයේ සභාපති ජස්වර් උමාර් මහතා ආසියානු පාපන්දු සමුළුවේ විධායක සභාවට පත්ව සිටියි. බංග්ලාදේශයේ ‘‘ඩැකා’’ නුවරදී නොබෝදා පැවැති එහි ස
Read More
ආසියානු වොලිබෝල් සමුළුව පනවා තිබූ ඇමරිකානු ඩොලර් 15000 ක දඩයෙන් ශ්‍රී ලංකාව නිදහස් කිරීමට එම සමුළුව තීරණය කර තිබේ. ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ ලේකම් ඒ.එ
Read More
ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර අද (4 වැනිදා) පැවැත්වෙන කාන්තා එක්දින අන්තර්ජාතික තරගයේදී ශ්‍රී ලංකා හිස්වැස්ම ලද විශ්මි ගුණරත්න, ශ්‍රී ලංකාව වෙනුවෙන් එක්
Read More
ශ්‍රී ලංකා පාසල් රග්බි සංගමය සංවිධානය කරන ඩයලොග් පාසල් රග්බි ලීගයේ පළමු කොටසේ ’බී’ කාණ්ඩය යටතේ ඊයේ (2 වැනිදා) පැවති තරගවලදී ජය වාර්තා කිරීමට කොළඹ තර්ස්ට
Read More
ශ්‍රී ලංකා පාසල් රග්බි සංගමය සංවිධානය කරන ඩයලොග් පාසල් රග්බි ලීගයේ පළමු කොටසේ ’ඒ’ කාණ්ඩය යටතේ මහනුවර ධර්මරාජ විදුහල සහ ගල්කිස්ස විද්‍යා විදුහල අතර ඊ
Read More
ශ්‍රී ලංකා පාසල් රග්බි සංගමය සංවිධානය කරන ඩයලොග් පාසල් රග්බි ලීගයේ පළමු කොටසේ ‘ඒ’ කාණ්ඩයේ තරගයක් හෙට (3 වැනිදා) බම්බලපිටිය ශාන්ත පීතර විදුහල සහ මහනුවර ව
Read More