
(කටුනායක ටී.කේ.ජී. කපිල)
ශ්‍රී ලංකා කණ්ඩායම සමග පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියක් සඳහා පකිස්තානු කණ්ඩායම අද (06) රාත්‍රී කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියේය.
මෙම කණ්ඩායමට ක්‍රීඩකයන් සහ නිලධාරීන් 17 දෙනෙකුගෙන් සමන්විත වේ.
පළමු ටෙස්ට් තරගය ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදීත්, දෙවන ටෙස්ට් තරගය කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදීත් පැවැත්වීමට නියමිතය.

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.