රීඩ් මාවත ක්‍රීඩා අමාත්‍යාංශ ‘ඩන්කන් වයිට් ශ්‍රවණාගාරයේදී අද (11) පෙරවරු 10ට කැඳවීමට නියමිත ශ්‍රී ලංකා පාපන්දු ආයතනයේ විශේෂ මහ සභා රැස්වීම සඳහා එහි සාමා
Read More
ශ්‍රී ලංකා පාසල් මයිලෝ කුසලාන දැල්පන්දු තරගමාලාවේ අවසන් වටය හා අවසන් මහ තරග අද (11) වෙන්නප්පුව ‘ඇල්බට් එෆ්. පීරිස්’ ක්‍රීඩාංගණයේදී ආරම්භ වේ. තරග මාලාව හෙ
Read More
විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ එංගලන්තය සහ ඉන්දියාව අතර ඇඩිලේඩ් ඕවල් ක්‍රීඩාංගණයේදී අද (10 වැනිදා) පැවැත්වෙන දෙවැනි අවසන් පූර්ව තරගයේදී කාසිය
Read More
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකගේ සිදුවීම සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ආරම්භ කිරීම සඳහා ක්‍රීඩා ඇමැති රොෂාන් රණසිංහ මහතාගේ නියමයෙන් ත්
Read More
විදෙස් රටවලදී පැවැත්වෙන ක්‍රීඩා තරගාවලි ආවරණය කිරීමට යන මාධ්‍යවේදීන්ට වීසා ලබාගැනීම සඳහා ආධාරක ලිපි නිකුත් කිරීමේදී රුපියල් මිලියන දෙක බැගින් වූ ශර
Read More
කාන්තාවකට ලිංගික අතවර කිරීමේ චෝදනා මත අත්අඩංගුවට ගෙන සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකට ඇප ලබාදීම අද (7 වැනිදා) සිඩ්නි මහේස්ත්‍රාත් අධි
Read More
ඕස්ට්‍රේලියානු කාන්තාවකට අතවර කිරීමේ චෝදනා ලබා සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක සම්බන්ධයෙන් ඕස්ට්‍රේලියාවේ දී සිදුකරන සියලු විමර්
Read More
අන්තර් පාසල් වයස 13 න් පහළ ක්‍රිකට් තරගාවලියේ I කොටසේ මූලික වටයේ තරගයකදී බණ්ඩාරවත්ත පරාක්‍රම විදුහල ලකුණු 8 කට සීමා කිරීමට මිනුවන්ගොඩ නාලන්දා විදුහල සමත
Read More
සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව මෙල්බර්න් ක්‍රීඩාංගණයේදී අද (6 වැනිදා) පැවැති සුපිරි 12 දෙනාගේ වටයේ තරගයෙන් ලකුණු 71 ක් ජයක් ලැබූ ඉන්දියාව ‘බී’ කාණ්ඩයේ පෙරමු
Read More
ඇමරිකාවේ දැන් කල් ගෙවන ශ්‍රී ලංකා උස පැනීමේ ක්‍රීඩක උෂාන් තිවංක පෙරේරා මීළඟ ආසියානු ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් තරග වැදීමට කැමැත්ත පළ
Read More
ලෝක කුසලාන තරගාවලියේ අද (04 වැනිදා) පැවැති තරග දෙකේදී නවසීලන්තය සහ ඕස්ටේ්‍රලියාව ජයග්‍රහණ වාර්තා කිරීම හේතුවෙන් අවසන් පූර්ව වටයට සුදුසකම් ලබාගැනීම සම්
Read More
දකුණු අප්‍රිකාවට එරෙහිව සිඩ්නි නුවරදී අද (3 වැනිදා) පැවැති සුපිරි 12 දෙනාගේ වටයේ තරගයෙන් ඩක්වත් ලුවිස් න්‍යායට අනුව ලකුණු 33 ක් ජයක් ලැබූ පාකිස්තානය ‘බී’
Read More
ජායිපූර් ආයතනයේ කෘතිම පාද, කෘතිම අත් සහ කැලිපර්ස් උපකරණ පළඳින්නන් වෙනුවෙන් කොළඹ අසරණ සරණ සමිතිය 29 වැනි වරට සංවිධානය කරන ‘එඩෙක්ස් 2022’ ක්‍රීඩා උළෙල මේ මස 1
Read More
ලබන මස මුල් සතියේදී ආරම්භ වීමට නියමිත එල්.පී.එල්. තරගාවලියේ තාක්‍ෂණික කමිටු ප්‍රධානියා වශයෙන් ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු කළමණාකරුවකු වන චරිත් සේනානාය
Read More
ලෝක කුසලාන තරගාවලියේ අද (01 වැනිදා) පැවැති තරගයේදී ඇෆ්ඝනිස්ථානය කඩුලු 6 කින් පරාජය කළ ශ්‍රී ලංකා කණ්ඩායම ප්‍රසාද ලකුණු පුවරුවේ තුන්වැනි ස්ථානය දක්වා ඉහළ
Read More
එංගලන්තය සහ නවසීලන්තය අතර බි්‍රස්බේන් නුවර ගැබා ක්‍රීඩාංගණයේදී අද (1 වැනිදා) පැවැත්වෙන විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 12 දෙනාගේ වටයේ තර
Read More
ශ්‍රී ලංකා පාපන්දු ආයතනයේ නව ව්‍යවස්ථාව සම්මත කළ පසුගිය සැප්තැම්බර් 22 වැනිදා වත්තලදී පැවති එහි විශේෂ මහ සභා රැස්වීමේ නීත්‍යානුකූලභාවය පිළිබඳ මේ වන වි
Read More
ශ්‍රී ලංකා පාපන්දු ආයතනයේ මීළඟ නිලවරණය කැඳවෙන්නේත් එහි පැරණි ව්‍යවස්ථාවට අනුව බැවින් එයින් පත්වන විධායක සභාවේ නිල කාලයත් වසරකට පමණක් සීමා වන බවත් ක්
Read More
අනුරාධපුරයේදී පැවැති ශ්‍රී ලංකා පාපැදි විනිසුරුවන්ගේ සංගමයේ සභාපති ධුරයට (2022-24) යළිත් උපුල් චන්දන ප්‍රියනාත් මහතා නිතරගයෙන් පත් විය.
Read More
ශ්‍රී ලංකා කබඩි සම්මේලනය සංවිධානය කරන ජාතික යොවුන් (වයස 25න් පහළ) කබඩි කාන්තා හා පිරිමි තරගමාලාව සඳහා සහභාගි වන කණ්ඩායම් වෙතින් ලබන නොවැම්බර් 20 වැනිදා තෙ
Read More
අයර්ලන්තයට එරෙහිව බ්‍රිස්බේන් නුවරදී අද (31 වැනිදා) පැවැති සුපිරි 12 දෙනාගේ වටයේ තරගයෙන් ලකුණු 42 ක් ජයක් ලැබූ ඕස්ට්‍රේලියාව ‘ඒ’ කාණ්ඩයේ දෙවැනි ස්ථානයට පැ
Read More
ඉන්දියාවට එරෙහිව පර්ත් නුවරදී අද (30 වැනිදා) පැවැති සුපිරි 12 දෙනාගේ වටයේ තරගයෙන් කඩුලු 5 ක් ජයක් ලැබූ දකුණු අප්‍රිකාව ‘බී’ කාණ්ඩයේ පෙරමුණට පැමිණීමට සමත්
Read More
ලෝක කුසලාන තරගාවලියේ අද පැවැති තරගයේදී නවසීලන්තය හමුවේ පරාජය වීම හේතුවෙන් එතෙක් ධන (+) අගයක්ව පැවැති ශ්‍රී ලංකා කණ්ඩායමේ ශුද්ධ ලකුණු වේගය සෘණ (-) අගයක් බව
Read More
සිඩ්නි ක්‍රීඩාංගණයේදී දැන් පැවැත්වෙන ශ්‍රී ලංකා - නවසීලන්ත ලෝක කුසලාන තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායමට කසුන් රාජිත එක්ව සිටින අතර ශ්‍රී ලංකා කණ්ඩායමේ එකම
Read More
මේජර් ලීග් අන්තර් සමාජ පළමු පෙළ තරගාවලියේ 11 වැනි සතියේ තරගවල පළමු දිනය වූ අද (28 වැනිදා) ශතක 7 ක් වාර්තා කිරීමට පිතිකරුවෝ සමත් වූහ. අද දිනයේදී තරග 12 ක් ආරම්භ
Read More
මොරටුව වේල්ස් කුමර විදුහල සහ මොරටුව ශාන්ත සෙබස්තියන් විදුහල අතර මොරටුව ද සොයිසා ක්‍රීඩාංගණයේදී පැවැති 72 වැනි ‘රන් සටන’ වාර්ෂික මහ ක්‍රිකට් තරගය අද (28 ව
Read More
වර්ෂා කාලගුණය හමුවේ අත්හිටු වූ අන්තර් පාසල් ඩී.එස්.අයි. සුපර් ස්පෝට්ස් වොලිබෝල් තරගමාලාවේ ජාතික (දෙවැනි) වටය කණ්ඩායම් 500 කගේ සහභාගිත්වයෙන් ලබන නොවැම්බර
Read More
සමාගම් හා ආයතන කණ්ඩායම් 60 ක් සහභාගී වන වෙළෙඳසේවා වොලිබෝල් තරඟාවලියේ මූලික වටය අද සහ හෙට (29-30) ගාල්ල දඩල්ල ජාතික වොලිබෝල් පියස ගෘහස්ථ පිටියේදී පැවැත්වේ.
Read More
රටවල් 37 ක සහභාගීත්වයෙන් ස්පාඤ්ඤයේ සැන්ටැන්ඩර් නුවරදී පැවැත්වෙන ලෝක කනිෂ්ඨ බැඩ්මින්ටන් ශූරතාවලියේ කේවල සහ යුගල ඉසව්වල තෙවැනි වටයෙන් ඉදිරියට යෑමට ශ්
Read More
ඇෆ්ඝනිස්ථානය සහ අයර්ලන්තය අතර අද (28 වැනිදා) පැවැත්වීමට නියමිතව තිබූ ලෝක කුසලාන තරගයේ එකම පන්දුවක් හෝ නොයවා අතහැර දමන ලද බැවින් දෙපිලටම ප්‍රසාද ලකුණක් බ
Read More