ඕස්ටේ‍්‍රලියාව සහ එංගලන්තය අතර එංගලන්තයේදී පැවැත්වෙන අළුබඳුන තරගාවලියෙ සිව්වැනි ටෙස්ට් කි‍්‍රකට් තරගයේ දෙවැනි දිනය වූ ඊයේ (10 වැනිදා) සවස තරගය නතර කරන විට ඕස්ටේ‍්‍රලියාව පළමු ඉනිම සඳහා කඩුලූ 5 ක් දැවී ලකුණු 222 ක් රැස්කර සිටියේය.
පළමු ඉනිම වෙනුවෙන් ඕස්ටේ‍්‍රලියානු පිලේ කි‍්‍රස් රොජර්ස් නොදැවී ලකුණු 101ක් ද, ෂේන් වොට්සන්ලකුණු 68ක්ද රැස් කළහ. එංගලන්ත පිලේ ස්ටුවර්ට් බ්‍රෝඞ් ලකුණු 48 කට කඩුලූ 4ක් දවාගැනීමට සමත් විය.
ඊයේ තරගය නතර කරන විට එංගලන්තය ලකුණු 16 ක් ඉදිරියෙන් සිටියේය.
එංගලන්තය පළමු ඉනිම - සියලූ දෙනා දැවී ලකුණු 238
(ඇලිස්ටෙයාර් කුක් 51, ජෝ රූට් 16, ජොනතන් ට්‍රොට් 49, කෙවින් පීටර්සන් 26, රයන් හැරිස් 70/2, ජැක්සන් බර්ඞ් 58/2, නේතන් ලයන් 42/4)
ඕස්ටේ‍්‍රලියාව පළමු ඉනිම - කඩුලූ 5 ක් දැවී ලකුණු 222
(කි‍්‍රස් රොජර්ස් නොදැවී 101, ස්ටීවන් ස්මිත් 17, ෂේන් වොට්සන් 68, ස්ටුවර්ට් බ්‍රෝඞ් 48/4)
- රොයිටර් පුවත්
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.