Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ශී‍්‍ර ලංකාව සහ නවසීලන්තය අතර හෙට (19 වැනිදා) මහනුවර පල්ලෙකැළේ කී‍්‍රඩාංගණයේදී පැවැත්වෙන පළමුවැනි වි:20 තරගයේ ප‍්‍රවේශපත් දිනාගැනීම සඳහා ‘කෙළිමඬල’ වෙබ් අඩවිය මගින් පවත්වන ලද තරගයේදී ප‍්‍රවේශපත් දිනාගත් කෙළිමඬල පරිශීලකයන්ගේ නම් පහත දැක්වේ.
1. කේ. පී. බුද්ධික
2. එරංග මද්දුගොඩ
3. කේ. බී. මොහොමඞ් මිස්හාල්
4. බුද්ධික කරුණාරත්න
5. ගයාන් දිසානායක
6. අසේල ජයරත්න
7. හේෂාන් ජයසිංහ
8. ධම්මික රත්නායක
9. පෙෂාන් සම්පත්
පල්ලෙකැළේ, බලගොල්ල, කෙන්ගල්ලේ අංක 396 දරණ ස්ථානයේ පිහිටි තෙල්දෙණිය ටේ‍්‍රඩර්ස් වෙතින් මෙම ජයග‍්‍රාහකයන්ට හිමි ප‍්‍රවේශපත් ලබාගත හැකිය.
මේ මස 21 වැනිදා පල්ලෙකැළේදී පැවැත්වෙන දෙවැනි වි:20 තරගය සඳහාද ප‍්‍රවේශපත් සීමිත සංඛ්‍යාවක් දිනාගැනීමේ අවස්ථාවක් ‘කෙළිමඬල’ පරිශීලකයන්ට ඇත. www.kelimandala.lk යන වෙබ් ලිපිනය ඔස්සේ ‘කෙළිමඬල’ වෙබ් අඩවියට පිවිසීමෙන් ඒ සඳහා අවස්ථාව උදාකරගත හැකිය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.