Last Update  :  2025-07-07 20:16:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව front_1 තිසර පෙරේරාත් වාර්තා පොතට

තිසර පෙරේරාත් වාර්තා පොතට

සංජය එරමුදුගොඩ - 2013 ජුලි මස 27 {{hitsCtrl.values.hits}} Views 23 Comment
A A A

ශී‍්‍ර ලංකාව සහ දකුණු අපි‍්‍රකාව අතර 26 වැනිදා පල්ලෙකැළේ කී‍්‍රඩාංගණයේදී පැවැති එක්දින තරගයේදී රොබින් පීටර්සන්ගේ  ඕවරයකදී ලකුණු 34 ක් ලබාගත් තිසර පෙරේරා, එක්දින තරගයක  ඕවරයකදී වැඩිම ලකුණු ලබාගත් පිතිකරුවන් අතරේ දෙවැනි ස්ථානයට පත්විය.

මීට පෙර, 2007 ලෝක කුසලාන තරගාවලියේදී  ඕලන්ද ජාතික පන්දු යවන්නකු වූ ඩි වැන්බන්ජ් හමුවේ හයේ පහර 6 ක් ගැසූ දකුණු අපි‍්‍රකානු පිතිකරු හර්ෂල් ගිබ්ස් එහි ලෝක වාර්තාවට හිමිකම් කියයි.

පීටර්සන්ගේ හත්වැනි  ඕවරයේදී පෙරේරාගේ පන්දුවට පහරදීම වාර්තා වූයේ ලකුණු 6 ක්, (වයිඞ් පන්දුවක්), ලකුණු 6 ක්, ලකුණු 6 ක්, ලකුණු 6 ක්, ලකුණු 4 ක් සහ ලකුණු 6 ක් වශයෙනි.

 


අදහස් (23)

තිසර පෙරේරාත් වාර්තා පොතට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.