අන්තර් සමාජ ‘ඩයලොග්’ කුසලාන පළමු කොටසේ ලීග් රග්බි තරගාවලියේ දෙවැනි වටයේ හයවැනි සතියේ සිට තරගවලට විදෙස් විනිසුරුවන්ගේ සේවය ලබාගැනීමට ශ්‍රී ලංකා රග්බි සංගමය තීරණය කර තිබේ.
ඒ අනුව ලබන මස 8 වැනිදායින් ආරම්භ වන සතියේ තරගවල විදෙස් විනිසුරුවන් කටයුතු කිරීමට නියමිතය.
හොං කොංහි වෙසෙන නවසීලන්ත ජාතික විනිසුරුවකු ලබන සතියේ ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව වාර්තා වේ.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.