කොළඹදී අද (16) පැවැති තවත් තරග දෙකකදී සී.එච්. ඇන්ඞ් එෆ්.සී. පිලත් සී.ආර්. ඇන්ඞ් එෆ්.සී. පිලත් ජය ලැබූහ.
කොළඹ පැරණි තුරඟ තරග පිටියේදී පැවැති තරගයේදී සී. එච්. පිල ලකුණු 24-22 ක් ලෙස යුද හමුදා පිල පරාජය කළේය. යුද හමුදා පිල පළමු අර්ධය අවසන් වන විට ලකුණු 17-12 ක් ලෙස පෙරමුණ ගැනීමට සමත්ව සිටියේය.
රත්මලාන ගුවන් හමුදා ක්‍රීඩාංගණයේදී පැවැති තරගයේදී සී. ආර්. පිල ලකුණු 36-26 කින් ගුවන් හමුදා පිල පරාජය කිරීමට සමත් විය.
ගුවන් හමුදා පිල පළමු අර්ධයේදී ලකුණු 19-7 ක් ලෙස පෙරමුණේ සිටිය ද සී. ආර්. පිල දෙවැනි අර්ධයේදී පෙරමුණට පැමිණියේය.
- 048
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.