Last Update  :  2025-12-17 19:48:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket_inner එංගලන්ත ‘ඒ’ කඩුලූ 5 ට 302 යි

එංගලන්ත ‘ඒ’ කඩුලූ 5 ට 302 යි

දිලිනි මල්රුක්ෂි - 2014 පෙබ මස 26 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

 

නායක කි‍්‍රස් වෝක්ස් සහ ස්කොට් බෝර්ත්වික් දෙදෙනා එක්ව පස්වැනි කඩුල්ල වෙනුවෙන් ගොඩනැංවූ ලකුණු 130 ක අඛණ්ඩ සම්බන්ධතාව නිසා ශී‍්‍ර ලංකා ‘ඒ’ පිලට එරෙහිව කෙළඹ ආර්. පේ‍්‍රමදාස කී‍්‍රඩාංගණයේදී අද (26 වැනිදා) ආරම්භ වූ තුන්වැනි සහ අවසන් නිල නොවන ටෙස්ට් තරගයේ පළමු දිනය නිමා වන විට එංගලන්ත ‘ඒ’ (ලයන්ස්) පිල කඩුලූ 5 ක් දැවී ලකුණු 302 ක් රැස්කරමින් ප‍්‍රබල ස්ථානයක පසුවිය.

එංගලන්ත ‘ඒ’ පිලේ කඩුලූ 5 ක් ලකුණු 172 කට බිඳ වැටුුණු නමුත් අර්ධ ශතක ලබාගත් කි‍්‍රස් වෝක්ස් සහ ස්කොට් බෝර්ත්වික් දෙදෙනා ශී‍්‍ර ලංකා ‘ඒ’ පන්දු යවන්නන්ගේ බලාපොරොත්තු බිඳ දැමූහ.

එංගලන්ත ‘ඒ’ කණ්ඩායම - පළමු ඉනිම කඩුලූ 5 ක් දැවී 302
(ඇලෙක්ස් ලීස් 20, වරූන් චොප්රා 83, ජේම්ස් ටේලර් 14, ජොනී බෙයාර්ස්ටෝ 20, කි‍්‍රස් වෝක්ස් නොදැවී 84, ස්කොට් බෝර්ත්වික් නොදැවී 59, ළහිරු ගමගේ 47/2, දුෂ්මන්ත චමීර 79/1, සුරාජ් රන්දිව් 70/1, ජීවන් මෙන්ඩිස් 46/1)

 


අදහස් (0)

එංගලන්ත ‘ඒ’ කඩුලූ 5 ට 302 යි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.