Last Update  :  2025-05-14 15:37:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket හොරණ තක්‍ෂිලාවට කඩුලූ 3 ක ජයක්

හොරණ තක්‍ෂිලාවට කඩුලූ 3 ක ජයක්

සංජය එරමුදුගොඩ - 2015 ජුනි මස 05 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් පාසල් ‘සිංගර්’ කුසලාන වයස 17 න් පහළ ක‍්‍රිකට් තරගාවලියේ දෙවැනි කොටසේ හොරණ තක්‍ෂිලා මැදි විදුහල සහ හුංගම විජයබා ජාතික පාසල අතර පැවැති තරගයෙන් තක්‍ෂිලා ක‍්‍රීඩකයෝ කඩුලූ 3 ක ජයක් ලැබීමට සමත් වූහ.


හුංගම විජයබා ජාතික පාසල  ඕවර 49.4 කදී සියලූ දෙනා දැවී 221
(පූර්ණ දීපාංජන 44, පැතුම් ලක්‍ෂිත 24, සඳුන් රංග 39/4, දුමීර ඩිල්ෂාන් 48/4)

හොරණ තක්‍ෂිලා මැදි විදුහල  ඕවර 44.5 කදී කඩුලූ 7 ට 224
(අෂාන් ලක්මාල් 69, චමිඳු ගිම්හාන් නොදැවී 42, කවිදු ප‍්‍රබුද්ධ 40, පසිඳු පූර්ණ 19, රවිඳු ගුණතිලක 25/3, රවිඳු සුලක්‍ෂණ 52/2)


අදහස් (0)

හොරණ තක්‍ෂිලාවට කඩුලූ 3 ක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.