අන්තර් පාසල් ‘සිංගර්’ කුසලාන වයස 17 න් පහළ ක‍්‍රිකට් තරගාවලියේ දෙවැනි කොටසේ හොරණ තක්‍ෂිලා මැදි විදුහල සහ වාද්දුව මැදි විදුහල අතර පැවැති තරගයෙන් තක්‍ෂිලා මැදි විදුහල් ක‍්‍රීඩකයෝ ලකුණු 2 තියුණු කින් ජය ලැබීමට සමත් වූහ.
තක්‍ෂිලා මැදි විදුහල ඕවර 43.4 කදී සියලූ දෙනා දැවී 174
(චමිදු ගිම්හාන් 26, සඳුන් රංග 29, අෂාන් සම්පත් 33, දුමීර ඩිල්ෂාන් නොදැවී 21
වාද්දුව මැදි විදුහල ඕවර 38.3 කදී සියලූ දෙනා දැවී 172
(ශෂේන් දිල්තරු 39, චමිදු ගිම්හාන් 39/5, අෂාන් ලක්මාල් 30/2, දුමිර ඩිල්ෂාන් 23/2)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.