Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
‘සිංගර් කුසලාන’ වයස 19 න් පහළ ක්‍රිකට් තරගාවලියේ III වැනි කොටසේ තරගයකදී කිරිඳිවැල මධ්‍ය මහා විද්‍යාලයට එරෙහිව කඩුලු 9 ක ජයක් හිමිකර ගැනීමට හංවැල්ල රාජසිංහ මධ්‍ය මහා විද්‍යාලය සමත්විය. මෙම තරගය හංවැල්ල රාජසිංහ මධ්‍ය මහා විද්‍යාලීය ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.
හංවැල්ල රාජසිංහ මධ්‍ය මහා විද්‍යාලයේ උදාර ජයතිලක ලකුණු 47 කට කඩුලු 12 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වීය
කිරිඳිවැල ම.ම. විද්‍යාලය - පළමු ඉනිම - ඕවර 39.4 කදී සියලුදෙනා දැවී ලකුණු 91
(විදූෂ දිල්ශාන් 21, උදාර ජයතිලක 12/5, රුක්ෂාන් දිලූශ 12/2)
රාජසිංහ විද්‍යාලය - පළමු ඉනිම - ඕවර 41.4 කදී සියලුදෙනා දැවී ලකුණු 131
(සචින් මලින්ද 28, චමෝද් සංජය 23, හර්ෂ රංගන 23/4, දුවිඳු නිෂාන් 36/3)
කිරිඳිවැල ම.ම. විද්‍යාලය - දෙවැනි ඉනිම - ඕවර 46.4 කදී සියලුදෙනා දැවී ලකුණු 68
(උදාර ජයතිලක 35/7)
රාජසිංහ විද්‍යාලය - දෙවැනි ඉනිම - ඕවර 4.2 කදී කඩුල්ලක් දැවී ලකුණු 29
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.