Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
මොරටුව ශාන්ත සෙබස්තියන් විදුහල සහ කොළඹ ඉසිපතන විදුහල අතර අන්තර් පාසල් වයස 17 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ I කාණ්ඩයේ තරගයෙන් පැරබෝලා ක්‍රමයට අනුව ලකුණු 46 ක ජයක් අත්කර ගැනීමට ශාන්ත සෙබස්තියන් විදුහල සමත් විය.
ශාන්ත සෙබස්තියන් විදුහල වෙනුවෙන් අර්ධ ශතකයක් (59) ලබා ගැනීමට තරුෂ ප්‍රනාන්දු සමත් වු අතර ඉසිපතන විදුහල වෙනුවෙන් කඩුලු 4 බැගින් දවාගැනීමට සංජුල බණ්ඩාර සහ මධුෂික සඳරුවන් සමත් වූහ.
ශාන්ත සෙබස්තියන් විදුහල - ඕවර 45.2 කදී සියලු දෙනා දැවී 179
(තරුෂ ප්‍රනාන්දු 59, රවිඳු මධුසංක 28, සංජුල බණ්ඩාර 22/4, මධුෂික සඳරුවන් 27/4)
ඉසිපතන විදුහල - ඕවර 21.3 කදී කඩුලු 6 ක් දැවී 64
- 036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.