Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
මොරටුව ශාන්ත සෙබස්තියන් විදුහල සහ කඳාන ද මැසිනොද් විදුහල අතර අන්තර් පාසල් වයස 17 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ I කාණ්ඩයේ තරගයෙන් පැරබෝලා ක්‍රමයට අනුව ලකුණු 61 ක ජයක් අත්කර ගැනීමට ශාන්ත සෙබස්තියන් විදුහල සමත් විය.
ශාන්ත සෙබස්තියන් විදුහල වෙනුවෙන් නොදැවී ලකුණු 86 ක් රැස්කිරීමට තරුෂ ප්‍රනාන්දු සමත් වු අතර දක්ෂ පන්දු යැවීමක නිරත වූ විනුජ රණසිංහ ලකුණු 33 කට කඩුලු 4 ක් දවාගත්තේය.
ශාන්ත සෙබස්තියන් විදුහල - ඕවර 47 කදී කඩුලු 9 ක් දැවී 190
(තරුෂ ප්‍රනාන්දු නොදැවී 86, නිෂිත අභිලාෂ් 20, නදුන් දිල්ෂාන් 41/4, මිතිල ගීත් 25/3)
ද මැසිනොද් විදුහල - ඕවර 39 කදී කඩුලු 9 ක් දැවී 113
(මිතිල ගීත් 31, ප්‍රවීන් ජූඞ් නොදැවී 21, විනුජ රණසිංහ 33/4, ගිහාන් සේනානායක 15/2, තෂික් පෙරේරා 21/2)
- 036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.