Last Update  :  2025-05-10 21:34:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket සාරංග - උදේෂාන් රාජකීය විදුහල දිනවති

සාරංග - උදේෂාන් රාජකීය විදුහල දිනවති

සංජය එරමුදුගොඩ - 2018 ජුලි මස 06 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

‘සිංගර් කුසලාන’ වයස 17 න් පහළ සීමිත ඕවර ක්‍රිකට් තරගාවලියේ තෙවන කොටසේ පැවැති තරගයකදී, රණබිම රාජකීය විද්‍යාලයේ සාරංග වීරසේකරගේ ශතකයත් (137), ආර් උදේෂාන්ගේ විශිෂ්ට පන්දු යැවීමත් (07/7)  හමුවේ මහනුවර ස්ප්‍රීන්ෆීල්ඞ් විද්‍යාලයට එරෙහිව ලකුණු 317 ක විශිෂ්ට ජයක් ලැබීමට රණබිම රාජකීය විද්‍යාලය ඊයේ (4) සමත් විය. මෙම තරගය රණබිම රාජකීය විද්‍යාල ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.


රණබිම රාජකීය විද්‍යාලය - ඕවර 44.3 කදී සියලු දෙනා දැවී ලකුණු 367
(සාරංග වීරසේකර 137, භාතිය උඩවත්ත 76, එස්. දිනූෂන් 33, එස්.ඩී. විජේරත්න 29, රසීල් රුක්ෂාන් 32/3, අදීබ් අහමඞ් 49/3, ෂොන් ජයසිරිවර්ධන 25/2 )

ස්ප්‍රීන්ෆීල්ඞ් විද්‍යාලය -  ඕවර 23.2 කදී සියලු දෙනා දැවී ලකුණු 50
(ආර්. උදේෂන් 07/7, එස්.ඩී. විජේරත්න 10/2)

 


අදහස් (0)

සාරංග - උදේෂාන් රාජකීය විදුහල දිනවති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.