Last Update  :  2024-04-28 22:15:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket සාන්ත තෝමස්ට ලකුණු 62 ක ජයක්
අන්තර් පාසල් සීමිත ඕවර තරග

සාන්ත තෝමස්ට ලකුණු 62 ක ජයක්

editorial - 2023 ඔක් මස 29 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

වයස 19 න් පහළ සීමිත ඕවර තරගයකදී කුරුණෑගල ශාන්ත ආනා විදුහල පරදවමින් ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලය ලකුණු 62 ක ජයක් අත්කර ගත්තේය. පැරබෝලා ක්‍රමය මත ජය පරාජය තීරණය වූ මෙම තරගයේදී සාන්ත තෝමස් විදුහලට අතිරේක ප්‍රසාද ලකුණක් ද හිමිවිය. 

තරගය පසුගිය සෙනසුරාදා (28) ගාල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලයේදී පැවැත්විණ. මෙම තරගයත් සමග සාන්ත තෝමස් විදුහල් කණ්ඩායම මෙවර තරගාවලියේදී මේ දක්වා සහභාගි වූ තරග 6 න් තරග 5 ක් ජයගෙන තිබේ. එක කාණ්ඩයකට කණ්ඩායම් 10 ක් ඇතුළත් වන අතර කණ්ඩායමක් තරග 9 කට මුහුණ දිය යුතුය. 


සාන්ත තෝමස් විදුහල - ඕවර 50 කදී 172 යි
(නතාන් කල්දේරා 69, සදෙව් සොයිසා 35, දිනෙත් ගුණවර්ධන 17, බසීර් ශකීල් 39/5, කෙවින් නානායක්කාර 16/2)

ශාන්ත අන්තෝනි විදුහල - ඕවර 32 කදී කඩුලු 9 ට 75 යි
(අශේන් පෙරේරා 15/2, නතාන් කල්දේරා 05/2, කවිඳු ඩයස් 11/2)

- 213


අදහස් (0)

සාන්ත තෝමස්ට ලකුණු 62 ක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.