Last Update  :  2025-07-06 14:31:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket සහිරා විදුහල කඩුලු 7 කින් ජයගනී

සහිරා විදුහල කඩුලු 7 කින් ජයගනී

Nisanka Sandeepani - 2018 ජුනි මස 24 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

‘සිංගර් කුසලාන’ වයස 17 න් පහළ ක්‍රිකට් තරගාවලියේ II කොටසේ තරගයකදී කොළඹ තර්ස්ටන් විදුහල් ‘බී’ කණ්ඩායමට කඩුලු 7 ක ජයක් හිමිකර ගැනීමට මරදාන සහිරා විදුහල සමත්විය. මෙම තරගය මරදාන සහිරා විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.

චතුර දිල්රුක්ෂාන් (79) අර්ධ ශතකයක් ලබාගනිමින් සහිරා විදුහල ජයග්‍රහණය කරා රැගෙන යාමට සමත්විය.

තර්ස්ටන් විදුහල - ඕවර 33 කදී කඩුලු 8 ක් දැවී 123
(විහඟ ජයමාන්න 30, මොහොමඞ් මෙහෙඩි 29/2, එම්.ඉදිරිස් 22/2)

සහිරා විදුහල - ඕවර 23.4 කදී කඩුලු 3 ක් දැවී 124
(චතුර දිල්රුක්ෂාන් 79)


අදහස් (0)

සහිරා විදුහල කඩුලු 7 කින් ජයගනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.