Last Update  :  2025-12-24 13:10:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket සය සමාජික පිලේ නායකයා මහරුෆ්

සය සමාජික පිලේ නායකයා මහරුෆ්

සංජය එරමුදුගොඩ - 2017 ඔක් මස 28 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

මේ මස 29 වැනිදා සහ 30 වැනිදා පැවැත්වෙන හොංකොං සය සාමාජික ක්‍රිකට් තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය සඳහා තුන් ඉරියව් ක්‍රීඩක ෆර්විස් මහරුෆ් පත්කර තිබේ.

ශ්‍රී ලංකාව ‘බී’ කාණ්ඩය යටතේ මෙම තරගාවලියට සහභාගි වන අතර එම කාණ්ඩයට අයත් සෙසු කණ්ඩායම් වන්නේ ඕස්ටේ්‍රලියාව, එංගලන්තය සහ බංග්ලාදේශයයි.

මෙම තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ කළමනාකරු ලෙස එරික් උපශාන්ත මහතා කටයුතු කිරීමට නියමිතය.


ශ්‍රී ලංකා සංචිතය
ෆර්විස් මහරුෆ් (නායක), ඇන්ඩි සොලමන්ස්, තිලකරත්න සම්පත්, ඇන්ජලෝ පෙරේරා, භානුක රාජපක්ෂ, රමිත රඹුක්වැල්ල සහ ජීවන් මෙන්ඩිස්


- 036

 


අදහස් (0)

සය සමාජික පිලේ නායකයා මහරුෆ්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.