ඕස්ටේ‍්‍රලියාව සහ එංගලන්තය අතර පැවැති විස්සයි/20 කි‍්‍රකට් තරගාවලියෙන් අනතුරුව වි:20 අන්තර්ජාතික කි‍්‍රකට් කණ්ඩායම් ශ්‍රේණිගත කිරීමේදීත් ප‍්‍රසාද ලකුණු 128 ක් හිමි ශී‍්‍ර ලංකා කණ්ඩායම තවදුරටත් සිය පෙරමුණ රැකගැනීමට සමත්ව සිටී.
දකුණු අපි‍්‍රකානු පිලට එරෙහිව පසුගියදා ශී‍්‍ර ලංකාවේදී පැවැති වි:20 තරගාවලිය ආරම්භ වීමට පෙර ශී‍්‍ර ලංකා පිල සතුව ප‍්‍රසාද ලකුණු 134 ක් තිබුණ නමුත් එහිදී තරග දෙකක් පරාජය වීම නිසා ශී‍්‍ර ලංකා පිලේ ප‍්‍රසාද ලකුණු සංඛ්‍යාව 128 දක්වා අඩුවිය.
ඕස්ටේ‍්‍රලියාව සහ එංගලන්තය අතර පැවැති වි:20 තරගාවලිය 1-1 ක් ලෙසින් සම වූ හෙයින් දෙපිලේම ප‍්‍රසාද ලකුණු සංඛ්‍යාවේ වෙනසක් නොවිණ.
| ස්ථානය | රට | ප‍්‍ර' ලකුණු |
| 1 | ශ්‍රී ලංකාව | 128 |
| 2 | පාකිස්ථානය | 125 |
| 3 | ඉන්දියාව | 121 |
| 4 | බ'ඉන්දීය කොදෙව් | 120 |
| 5 | දකුණු අප‍්‍රිකාව | 118 |
| 6 | එංගලන්තය | 112 |
| 7 | ඕස්ටේ‍්‍රලියාව | 103 |
| 8 | නවසීලන්තය | 102 |
| 9 | අයර්ලන්තය | 81 |
| 10 | බංගලාදේශය | 74 |
| 11 | ස්කොට්ලන්තය | 62 |
| 12 | සිම්බාබ්වේ | 46 |
| 13 | නෙදර්ලන්තය | 36 |
| 14 | කෙන්යාව | 34 |
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.