Last Update  :  2025-07-07 20:16:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ශාන්ත මේරි විදුහලට ලකුණු 49 ක ජයක්

ශාන්ත මේරි විදුහලට ලකුණු 49 ක ජයක්

සංජය එරමුදුගොඩ - 2015 ජුලි මස 08 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

හලාවත ශාන්ත මේරි විදුහල සහ කැලණිය ගුරුකුල විදුහල අතර හලාවතදී පැවැති අන්තර් පාසල් වයස 17 න් පහළ ‘සිංගර් කුසලාන’ කි‍්‍රකට් තරගාවලියේ I කාණ්ඩයේ තරගයෙන් ලකුණු 49 ක ජයක් අත්කර ගැනීමට ශාන්ත මේරි විදුහල සමත් විය.

ජයග‍්‍රහණය සඳහා ලකුණු 221 ක ඉලක්කයක් හඹාගිය ගුරුකුල විදුහලට  ඕවර 34.3 ක් අවසානයේ සියලූ දෙනා දැවී ලබාගත හැකිවූයේ ලකුණු 171 ක් පමණි.


ශාන්ත මේරි විදුහල -  ඕවර 50 කදී සියලූ දෙනා දැවී 220
(අකලංක දිනූජය 47, රෝෂිත සෙනෙවිරත්න 37, සචින්ත චමිත් 34/3, මලිඳු විදුරංග 38/2)

ගුරුකුල විදුහල -  ඕවර 34.3 කදී සියලූ දෙනා දැවී 171
(ලසිඳු අරෝෂ 49, මලිඳු විදුරංග 37, භවන්ත චමුදිත 27/3, රෝෂිත සෙනෙවිරත්න 16/2, උදිත් ඉරුක්ෂික 28/2)


- 036 

 

රිච්මන්ඞ් විදුහලට කඩුලූ 6 ක ජයක්

ශා. ඇලවීසියස් විදුහලට ලකුණු 76 ක ජයක්

 


අදහස් (0)

ශාන්ත මේරි විදුහලට ලකුණු 49 ක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.