Last Update  :  2025-08-31 20:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ශා.සෙබස්තියන් විදුහලට පළමු ඉනිමේ ජයක්

ශා.සෙබස්තියන් විදුහලට පළමු ඉනිමේ ජයක්

සංජය එරමුදුගොඩ - 2018 පෙබ මස 03 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

‘සිංගර් කුසලාන’ වයස 19 න් පහළ ක්‍රිකට් තරගාවලියේ පළමු කොටසේ තරගයකදී කොළඹ ඩි.එස්.සේනානායක විද්‍යාලයට එරෙහිව පළමු ඉනිමේ ජයක් හිමිකර ගැනීමට මොරටුව ශාන්ත සෙබස්තියන් විද්‍යාලය සමත්විය. මෙම තරගය මත්තේගොඩ යුදහමුදා ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.

ජනිෂ්ක පෙරේරා, ශනල් ප්‍රනාන්දු සහ තරූෂ ප්‍රනාන්දු අර්ධ ශතක රැස්කරමින් පිත්තෙන් දස්කම් දැක්වූ අතර විනුජ රණසිංහ කඩුලු 4 ක් දවාගනින් පන්දුවෙන් දස්කම් දැක්වීය.


ශා. සෙබස්තියන් විද්‍යාලය - පළමු ඉනිම - ඕවර 95 කදී කඩුලු 8 ක් දැවී ලකුණු 331
(ජනිෂ්ක පෙරේරා 82, ශනල් ප්‍රනාන්දු 81, තරූෂ ප්‍රනාන්දු 52, ප්‍රවීන් කුරේ 42, ගිහාන් සේනානායක නොදැවී 31, දසුන් පෙරේරා 31/2, නෙතුෂාන් කුමාර 55/2, පසිඳු ආදිත්‍ය 64/2)

ඩි.එස්.සේනානායක විද්‍යාලය - පළමු ඉනිම - ඕවර 41.3 කදී සියලුදෙනා දැවී ලකුණු 117
(සඳරු චන්දිත 22, විනුජ රණසිංහ 34/4, තරූෂ ප්‍රනාන්දු 17/2, ගිහාන් සේනානායක 19/2)

 


අදහස් (0)

ශා.සෙබස්තියන් විදුහලට පළමු ඉනිමේ ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.