Last Update  :  2025-08-31 20:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ශා.පැට්‍රික් විදුහලට කඩුලු 7 ක ජයක්

ශා.පැට්‍රික් විදුහලට කඩුලු 7 ක ජයක්

Nisanka Sandeepani - 2018 පෙබ මස 02 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

‘සිංගර් කුසලාන’ වයස 19 න් පහළ ක්‍රිකට් තරගාවලියේ III වැනි කොටසේ තරගයකදී සඳලංකා මධ්‍ය මහා විද්‍යාලයට එරෙහිව කඩුලු 7 ක ජයක් ලබාගැනීමට යාපනය ශාන්ත පැට්‍රික් විද්‍යාලය සමත්විය.


මෙම තරගය සඳලංකා මධ්‍ය මහා විද්‍යාලීය ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.
 
යාපනය ශාන්ත පැටි්‍රක් විද්‍යාල ජේ.අනෝජන් නොදැවී ලකුණු 98 ක් රැස්කරමින් පිත්තෙන් දස්කම් දැක්වූ අතර සඳලංකා මධ්‍ය මහා විද්‍යාලයේ ඉඳුවර විජේතිලක කඩුලු 8 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වීය.
 
සඳලංකා ම.ම.විද්‍යාලය - පළමු ඉනිම - ඕවර 53 කදී සියලුදෙනා දැවී ලකුණු 175
(නිදුල අබේරත්න 60, චමෝද් සේනාරත්න 31, මොනික් නිතුෂාන් 47/4, ජී.රතිශාන් 64/4)
 
ශා. පැටි්‍රක් විද්‍යාලය - පළමු ඉනිම - ඕවර 55 කදී සියලුදෙනා දැවී ලකුණු 151
(බී.බීටි්‍රක් 63, පී.කස්තෝ 28, ඉඳුවර විජේතිලක 33/6, විනෝද් චතුරංග 53/3)
 
සඳලංකා ම.ම.විද්‍යාලය - දෙවැනි ඉනිම - ඕවර 33.2 කදී සියලුදෙනා දැවී ලකුණු 151
(විනෝද් චතුරංග 28, බී.බීටි්‍රක් 20/4, වී.රදීශාන් 42/3, මොනික් නිතුශාන් 24/2)
 
ශා. පැටි්‍රක් විද්‍යාලය - දෙවැනි ඉනිම - ඕවර 39.2 කදී කඩුලු 3 ක් දැවී ලකුණු 142
(ජේ.අනෝජන් නොදැවී 98, ඉඳුවර විජේතිලක 46/2)
 

අදහස් (0)

ශා.පැට්‍රික් විදුහලට කඩුලු 7 ක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.