Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
‘සිංගර් කුසලාන’ වයස 17 න් පහළ ක්‍රිකට් තරගාවලියේ පළමු කොටසේ අර්ධ අවසන් පූර්ව වටයේ තරගයකදී ජය වාර්තා කරමින් අවසන් පූර්ව වටය සදහා සුදුසුකම් ලබාගැනීමට මහනුවර ශාන්ත අන්තෝනී විදුහල ඊයේ (14 වැනිදා) සමත්විය.
මීගමුව කඳිරාන ක්‍රීඩාංගණයේදී පැවැති තරගයේදී මොරටුව ශාන්ත සෙබස්තියන් විදුහලට එරෙහිව කඩුලු 4 ක ජයක් හිමිකර ගැනීමට මහනුවර ශාන්ත අන්තෝනී විදුහල සමත්විය.
ශා. සෙබස්තියන් විදුහල - ඕවර 45.3 කදී සියලුදෙනා දැවී 135
(නිශිත අභිලාෂ් 54, ළහිරු ප්‍රනාන්දු 22, ගිහාන් අචින්ත 20/4, තමාෂණ අබේකෝන් 31/3)
ශා. අන්තෝනී විදුහල - ඕවර 38.3 කදී කඩුලු 6 ක් දැවී 136
(නවෝද්‍ය විජේකුමාර නොදැවී 36, තමාෂණ අබේකෝන් නොදැවී 35, තීක්ෂණ ගුණසිංහ 27, ප්‍රවීන් කුරේ 23/4, තරිඳු ද සිල්වා 26/2)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.