Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
‘සිංගර් කුසලාන’ වයස 19 න් පහළ ක්‍රිකට් තරගාවලියේ II වැනි කොටසේ තරගයකදී කෝට්ටේ ශ්‍රී ජයවර්ධනපුර මහා විද්‍යාලයට එරෙහිව ඉනිමක සහ ලකුණු 103 ක ජයක් හිමිකර ගැනීමට මහනුවර ශාන්ත අන්තෝනි විද්‍යාලය සමත්විය. මෙම තරගය කෝට්ටේ මහ නගරසභා ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.
නවෝද්‍ය විජේකුමාර අර්ධ ශතකයක් (88) සහ කඩුලු 5 ක්ද සතීෂ් වික්‍රමාරච්චි කඩුලු 5 ක් දවාගනිමින් මහනුවර ශාන්ත අන්තෝනී විද්‍යාලය වෙනුවෙන් දස්කම් දැක්වූහ.
ශා. අන්තෝනි විද්‍යාලය - පළමු ඉනිම - ඕවර 59.1 කදී සියලුදෙනා දැවී ලකුණු 347
(නවෝද්‍ය විජේකුමාර 88, කල්හාර සේනාරත්න 74, ගිහාන් අචින්ත 50, තීක්ෂණ ගුණසිංහ 39, ජනුයිදු හිම්සර 36, ඩියන් ස්ටෝටර් 32, ඉශාර ශමින්දික 5044, ලක්ෂිත කුමාර 122/3, සම්පත් නිස්සංක 4142)
ශ්‍රී ජයවර්ධනපුර විද්‍යාලය - පළමු ඉනිම - ඕවර 44.5 කදී සියලුදෙනා දැවී ලකුණු 114
(චමෝද් සුපුන් 32, සනුජල කාරියවසම් නොදැවී 23, ගිහාන් බොතේජූ 23, සතීෂ් වික්‍රමාරච්චි 17/5, නවෝද්‍ය විජේකුමාර 43/5)
ශ්‍රී ජයවර්ධනපුර විද්‍යාලය - දෙවැනි ඉනිම - ඕවර 45 කදී සියලුදෙනා දැවී ලකුණු 130
(ගිහාන් බොතේජු නොදැවී 34, බුද්ධිල චාමින්ද 32, කල්හාර සේනාරත්න 29/3, ගිහාන් අචින්ත 31/3)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.