Last Update  :  2025-08-31 20:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ශා. සෙබස්තියන් විද්‍යාලයට පළමු ඉනිමේ ජයක්

ශා. සෙබස්තියන් විද්‍යාලයට පළමු ඉනිමේ ජයක්

Nisanka Sandeepani - 2018 ජන මස 11 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

‘සිංගර් කුසලාන’ වයස 19 න් පහළ ක්‍රිකට් තරගාවලියේ පළමු කොටසේ තරගයකදී ගාල්ල ශාන්ත ඇලවිෂියස් විද්‍යාලයට එරෙහිව පළමු ඉනිමේ ජයක් හිමිකර ගැනීමට මොරටුව ශාන්ත සෙබස්තියන් විද්‍යාලය සමත්විය. මෙම තරගය ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.

විනුජ රණසිංහ කඩුලු 11 ක් සහ ටෂික පෙරේරා කඩුලු 6 ක් දවාගනිමින් මොරටුව ශාන්ත සෙබස්තියන් විද්‍යාලය වෙනුවෙන් පන්දුවෙන් දස්කම් දැක්වූ අතර රවිඳු සංජන කඩුලු 7 ක් දවාගනිමින් ගාල්ල ශාන්ත ඇලවිෂියස් විද්‍යාලය වෙනුවෙන් පන්දුවෙන් දස්කම් දැක්වීය.

ශා. ඇලවිෂියස් විද්‍යාලය - පළමු ඉනිම - ඕවර 60 කදී සියලුදෙනා දැවී ලකුණු 136
(රවිඳු සංජන 70, විනුජ රණසිංහ 41/8)

ශා. සෙබස්තියන් විද්‍යාලය - පළමු ඉනිම - ඕවර 61.1 කදී සියලුදෙනා දැවී ලකුණු 196
(නිශිත අභිලාෂ් 71, සුකිත ප්‍රසන්න 49, රවිඳු සංජන 31/4, කවික දිල්ෂාන් 44/4, දිනුක ලක්මාල් 41/2)

ශා. ඇලවිෂියස් විද්‍යාලය - දෙවැනි ඉනිම - ඕවර 56.1 කදී සියලුදෙනා දැවී ලකුණු 145
(නිලුක්ෂ දුල්මිණ 53, පසිඳු නානායක්කාර 39, ටෂික පෙරේරා 38/6, විනුජ රණසිංහ 46/3)

ශා. සෙබස්තියන් විද්‍යාලය - දෙවැනි ඉනිම - ඕවර 11 කදී කඩුලු 4 ක් දැවී ලකුණු 29
(රවිඳු සංජන 16/3)

 


අදහස් (0)

ශා. සෙබස්තියන් විද්‍යාලයට පළමු ඉනිමේ ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.