Last Update  :  2025-08-31 20:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ශා. පීතර විද්‍යාලයට කඩුලු 7 ක ජයක්

ශා. පීතර විද්‍යාලයට කඩුලු 7 ක ජයක්

සංජය එරමුදුගොඩ - 2018 ජන මස 12 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

‘සිංගර් කුසලාන’ වයස 19 න් පහළ ක්‍රිකට් තරගාවලියේ පළමු කොටසේ තරගයකදී ගාල්ල රිච්මන්ඞ් විද්‍යාලයට එරෙහිව කඩුලු 7 ක ජයක් හිමිකර ගැනීමට කොළඹ ශාන්ත පීතර විද්‍යාලය සමත්විය. මෙම තරගය කොළඹ ශාන්ත පීතර විද්‍යාලීය ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.


රිච්මන්ඞ් විද්‍යාලය - පළමු ඉනිම - ඕවර 76 කදී සියලුදෙනා දැවී ලකුණු 203
(තවීශ අභිෂේක් 63, සඳුන් මෙන්ඩිස් 53, ආදිත්‍ය සිරිවර්ධන 20, ශිවන් පෙරේරා 27/3, මොහොමඞ් අමීන් 72/2)

ශා. පීතර විද්‍යාලය - පළමු ඉනිම - ඕවර 91.5 කදී සියලුදෙනා දැවී ලකුණු 239
(ශැනන් ප්‍රනාන්දු 38, සුලක්ෂණ ප්‍රනාන්දු 37, රංමිත් ජයසේන 37, රුවින් සෙනෙවිරත්න 30, සචින් සිල්වා 24, මොහොමඞ් අමීන් 24, දිලුම් සුදීර 74/4, සඳුන් මෙන්ඩිස් 80/4, තවීශ අභිෂේක් 32/2)

රිච්මන්ඞ් විද්‍යාලය - දෙවැනි ඉනිම - ඕවර 27.4 කදී සියලුදෙනා දැවී ලකුණු 87
(සඳුන් මෙන්ඩිස් 22, සචින් සිල්වා 19/7, මොහොමඞ් අමීන් 50/3)

ශා. පීතර විද්‍යාලය - දෙවැනි ඉනිම - ඕවර 6.4 කදී කඩුලු 3 ක් දැවී ලකුණු 55
(ශාලිත ප්‍රනාන්දු නොදැවී 21)

 


අදහස් (0)

ශා. පීතර විද්‍යාලයට කඩුලු 7 ක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.