Last Update  :  2025-07-07 20:16:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ශා. ජෝෂප් විදුහලට පහසු ජයක්

ශා. ජෝෂප් විදුහලට පහසු ජයක්

ශනුක අරවින්ද - 2015 ජුලි මස 11 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

කොළඹ ශාන්ත ජෝෂප් විදුහල සහ කුරුණෑගල ශාන්ත ආනා විදුහල අතර ශාන්ත ජෝෂප් විදුහල් කී‍්‍රඩංගණයේදී පැවැති අන්තර් පාසල් වයස 17 න් පහළ ‘සිංගර් කුසලාන’ කි‍්‍රකට් තරගාවලියේ I කාණ්ඩයේ තරගයෙන් ලකුණු 168 ක පහසු ජයක් අත්කර ගැනීමට ශාන්ත ජෝෂප් විදුහල සමත් විය.

ජයග‍්‍රහණය සඳහා ලකුණු 251 ක ඉලක්කයක් හඹාගිය ශාන්ත ආනා විදුහලට  ඕවර 29.1 ක් අවසානයේ සියලූ දෙනා දැවී ලබාගත හැකිවූයේ ලකුණු 82 ක් පමණි.

ශාන්ත ජෝෂප් විදුහල -  ඕවර 50 කදී කඩුලූ 7 ක් දැවී 250
(පහන් පෙරේරා 70, දිනෙත් මදුරවෙල 35, රෙවන් කේලි 32, ආරිය දිසානායක 29, පියුමාල් සිංහවංස 59/2)
 
ශාන්ත ආනා විදුහල -  ඕවර 29.1 කදී සියලූ දෙනා දැවී 82
(යසිඳු කස්තුරිආරච්චි 39, හරීන් කුරේ 9/3, දිනෙත් මදුරවෙල 1/2, රුචිර ඒකනායක 34/2)

-036

ති‍්‍රත්ව විදුහලට කඩුලූ 7 ක ජයක්

ශා. ජෝෂප් වාස් විදුහලට ලකුණු 104 ක ජයක්

නාලන්දා විදුහලට කඩුලූ 6 ක ජයක්


අදහස් (0)

ශා. ජෝෂප් විදුහලට පහසු ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.