Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
‘සිංගර් කුසලාන’ වයස 19 න් පහළ ක්‍රිකට් තරගාවලියේ II වැනි කොටසේ තරගයකදී කෑගලු විද්‍යාලයට එරෙහිව ඉනිමක සහ ලකුණු 153 ක ජයක් හිමිකර ගැනීමට පානදුර ශ්‍රී සුමංගල විද්‍යාලය ඊයේ (12 වැනිදා) සමත්විය.
මෙම තරගය පානදුර ශාන්ත ජෝන් විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.
පානදුර ශ්‍රී සුමංගල විද්‍යාලයේ පසිඳු සහනජිත් ශතකයක් ලබාගනිමින් (නොදැවී 103) පිත්තෙන් දස්කම් දැක්වූ අතර නිපුන දේශාන් අර්ධ ශතකයක් සහ කඩුලු 6 ක් දවාගනිමින් පිත්තෙන් මෙන්ම පන්දුවෙන්ද දස්කම් දැක්වීය.
කෑගලු විද්‍යාලය - පළමු ඉනිම - ඕවර 39 කදී සියලුදෙනා දැවී ලකුණු 88
(අනුක ප්‍රදීපික 22/5, ජනිඳු ඉඳුවර 19/3, නිපුන දේශාන් 06/2)
ශ්‍රී සුමංගල විද්‍යාලය - පළමු ඉනිම - ඕවර 74.5 කදී කඩුලු 8 ක් දැවී ලකුණු 360
(පසිඳු සහනජිත් නොදැවී 103, නිපුන දේශාන් 63, ඉසුරු උමංග 42, මිහිරංග හර්ෂණ 48, ජනිඳු ඉඳුවර 32, පසිඳු මදුශංක 26, මිස්සක රණසිංහ 139/5)
කෑගලු විද්‍යාලය - දෙවැනි ඉනිම - ඕවර 37.2 කදී සියලුදෙනා දැවී ලකුණු 119
(උමේෂ් විජේතුංග 58, නිපුන දේශාන් 19/4)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.