Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
‘සිංගර් කුසලාන’ වයස 19 න් පහළ ක්‍රිකට් තරගාවලියේ III වැනි කොටසේ තරගයකදී කුරුණෑගල වයඹ රාජකීය විද්‍යාලයට එරෙහිව කඩුලු 8 ක ජයක් හිමිකර ගැනීමට කටුගස්තොට ශ්‍රී රාහුල විද්‍යාලය සමත්විය. මෙම තරගය ගලගෙදර සරත් අමුණුගම ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.
දිල්ශාන් අරඹගෙදර ලකුණු 133 කට කඩුලු 9 ක් සහ මදුශංක පරණවිතාන ලකුණු 87 කට කඩුලු 7 ක් දවාගනිමින් කටුගස්තොට ශ්‍රී රාහුල විද්‍යාලය වෙනුවෙන් පන්දුවෙන් දස්කම් දැක්වූහ.
වයඹ රාජකීය විද්‍යාලය - පළමු ඉනිම - ඕවර 29 කදී සියලුදෙනා දැවී ලකුණු 62
(සහනු බණ්ඩාර 23, චානුක රත්නායක 23, මදුශංක පරණවිතාන 16/5, දිල්ශාන් අරඹගෙදර 23/5)
ශ්‍රී රාහුල විද්‍යාලය - පළමු ඉනිම - ඕවර 43 කදී සියලුදෙනා දැවී ලකුණු 170
(මදුශංක පරණවිතාන 44, ක්‍රිශාන්ත කුමාර 33, චාමික සමරසේකර 29, පැතුම් අධිකාරිනායක 63/4, සහන් බණ්ඩාර 24/3)
වයඹ රාජකීය විද්‍යාලය - පළමු ඉනිම - ඕවර 87 කදී සියලුදෙනා දැවී ලකුණු 257
(චමුත් රත්නායක 76, සුපුන් කරුණාතිලක 41, දිල්ශාන් අරඹගෙදර 110/4, ළහිරු විජේරත්න 21/2, මදුශාන් පරණවිතාන 71/2)
ශ්‍රී රාහුල විද්‍යාලය - පළමු ඉනිම - ඕවර 43 කදී කඩුලු 2 ක් දැවී ලකුණු 153
(සෞරු රණතුංග නොදැවී 59, චාමික සමරසේකර නොදැවී 40, ජනිත් නයිටයිට් 31)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.