Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
‘සිංගර් කුසලාන’ වයස 17 න් පහළ ක්‍රිකට් තරගාවලියේ I කොටසේ තරගයකදී කොළඹ වෙස්ලි විදුහලට එරෙහිව කඩුලු 5 ක ජයක් හිමිකර ගැනීමට කැළණිය ශ්‍රී ධර්මාලෝක විදුහල සමත්විය. මෙම තරගය ගොඩිගමුව ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.
ඉමේෂ් දලුම්දර් ලකුණු 33 කට කඩුලු 4 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වීය.
වෙස්ලි විදුහල - ඕවර 30.1 කදී සියලුදෙනා දැවී 124
(සුදත් ධර්මවර්ධන 24, ඉමේෂ් දලුම්දර් 33/4, හසිඳු ප්‍රභාත් 22/2)
ශ්‍රී ධර්මාලෝක විදුහල - ඕවර 25.1 කදී කඩුලු 5 ක් දැවී 126
(ලක්ෂිත බොතේජූ 36, තේනුක පෙරේරා 20/3)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.