Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
‘සිංගර් කුසලාන’ වයස 19 න් පහළ ක්‍රිකට් තරගාවලියේ III වැනි කොටසේ තරගයකදී කුළීගොඩ මාදම්ප මධ්‍ය මහා විද්‍යාලයට එරෙහිව ලකුණු 165 ක ජයක් හිමිකර ගැනීමට කොළඹ වේළුවන විද්‍යාලය සමත්විය. මෙම තරගය ශ්‍රීමත් එදිරිවීර සරත්චන්ද්‍ර ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.
කොළඹ වේළුවන විද්‍යාලයේ රිශික සංකල්ප සහ කුළීගොඩ මාදම්ප මධ්‍ය මහා විද්‍යාලයේ මල්ෂ තරුපති කඩුලු 12 බැගින් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වූහ.
වේළුවන විද්‍යාලය - පළමු ඉනිම - ඕවර 21.4 කදී සියලුදෙනා දැවී ලකුණු 91
(දුනාර මදුවන්ත 24, රවිඳු රසංක 22, මල්ෂ තරුපති 20/5, උදේෂ් මෙන්ඩිස් 12/3)
මාදම්ප ම.ම.විද්‍යාලය - පළමු ඉනිම - ඕවර 25 කදී සියලුදෙනා දැවී ලකුණු 82
(පසිඳු දසනායක 22, රිශික සංකල්ප 14/6, රවින්ද රසංක 22/2)
වේළුවන විද්‍යාලය - දෙවැනි ඉනිම - ඕවර 39.4 කදී සියලුදෙනා දැවී ලකුණු 258
(දුනාර මදුවන්ත 70, ලක්ෂාන් අමේන්ද්‍ර 57, මල්ෂ තරුපති 91/7)
මාදම්ප ම.ම.විද්‍යාලය - දෙවැනි ඉනිම - ඕවර 38.2 කදී සියලුදෙනා දැවී ලකුණු 102
(කවිඳු විදුරංග 24, රිශික සංකල්ප 48/6, රවින්ද රසංක 16/2, දමිත් චතුරංග 24/2)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.