Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
වයස 17 න් පහළ ‘සිංගර්’ කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු කොටසේ මොරටුව වේල්ස් කුමර විදුහල සහ පිළියන්දල මධ්‍ය මහ විද්‍යාලය අතර පැවැති තරගයෙන් වේල්ස් කුමර විදුහල කඩුලු 5 ක ජයක් ලැබීය.
පිළියන්දල මධ්‍ය මහ විද්‍යාලය ඕවර 35.5 කදී සියලු දෙනා දැවී 84
(අවිෂ්ක අබේරත්න 16, කේ. සෙනුර 16, කයුමාල් නානායක්කාර 20/3, සුවත් මෙන්ඩිස් 19/3, සඳුන් ප්‍රනාන්දු 10/2)
වේල්ස් කුමර විදුහල ඕවර 20.1 කදී කඩුලු 5 ට 88
(ප්‍රින්ස් ප්‍රනාන්දු නොදැවි 30, ජමිත් ඩිල්ෂාන් 19/2)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.