අන්තර් පාසල් ‘සිංගර්’ කුසලාන වයස 17 න් පහළ ක‍්‍රිකට් තරගාවලියේ පළමු කොටසේ මොරටුව වේල්ස් කුමර විදුහල සහ බොරැල්ල කේරී විදුහල අතර පැවැති තරගයෙන් වේල්ස් කුමර විදුහල් ක‍්‍රීඩකයෝ කඩුලූ 7 ක ජයක් ලැබීමට සමත් වූහ.
කේරී විදුහල ඕවර 21.2 කදී සියලූ දෙනා දැවී 80
(ලක්‍ෂාන් ක‍්‍රිස්ටියන් 14, සනෝද් දර්ශික 7/4, සංජය ප‍්‍රනාන්දු 16/3, අංජුල සහන් 23/2)
වේල්ස් කුමර විදුහල ඕවර 12.2 කදී කඩුලූ 3 ට 84
(චතුරංග පීරිස් 32, ස`දුන් ප‍්‍රනාන්දු නොදැවී 20, එස්. සිල්වා 31/3)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.