Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
‘සිංගර් කුසලාන’ වයස 19 න් පහළ ක්‍රිකට් තරගාවලියේ පළමු කොටසේ තරගයකදී මහනුවර ධර්මරාජ විද්‍යාලයට එරෙහිව පළමු ඉනිමේ ජයක් හිමිකර ගැනීමට කොළඹ වෙස්ලි විද්‍යාලය සමත්විය. මෙම තරගය මහනුවර ධර්මරාජ විද්‍යාලීය ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.
මුවින් සුබසිංහ (103) ශතකයක් සහ කඩුලු 6 ක් දවාගනිමින් කොළඹ වෙස්ලි විද්‍යාලය වෙනුවෙන් තුන් ඉරියම් දස්කම් පෑ අතර සචින්ත සේනානායක (නොදැවී 104) ශතකයක් රැස්කරමින් මරාජ විද්‍යාලය වෙනුවෙන් පිත්තෙන් දස්කම් දැක්වීය.
වෙස්ලි විද්‍යාලය - පළමු ඉනිම - ඕවර 69.3 කදී කඩුලු 8 ක් දැවී ලකුණු 352
(මුවින් සුබසිංහ 103, බුද්දිම විජේසුන්දර 75, රාහුල් ගුණසේකර 53, හසිත් ගීසර 51, ශෙනල් දංගල්ල 34, උපේන්ද්‍ර වර්ණකුළසූරිය 89/4, යසිත් අමරරත්න 3642)
ධර්මරාජ විද්‍යාලය - පළමු ඉනිම - ඕවර 76.2 කදී සියලුදෙනා දැවී ලකුණු 211
(බවන්ත උදංගමුව 89, ඉසුර දයානන්ද 33, දුලාජ් බණ්ඩාර 29, කසුන් ගුණවර්ධන 25, සචින්ත සේනානායක 23, මූවින් සුබසිංහ 40/4, මොහොමඞ් උබයිදුල්ලා 57/4)
ධර්මරාජ විද්‍යාලය - දෙවැනි ඉනිම - ඕවර 40 කදී කඩුලු 4 ක් දැවී ලකුණු 186
(සචින්ත සේනානායක නොදැවී 104, චේතිය ඒකනායක 42, මුවින් සුබසිංහ 69/2)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.