රත්නපුර සීවලී මධ්‍ය මහ විදුහල් පිටියේදී පැවැති කොළඹ කලාප විශේෂ අධ්‍යාපන ඒකක ඒකාබද්ධ කණඩායම හා චිත්‍රාලෙන් විශේෂ පාසල් කණ්ඩායම අතර පැවැති සැහැල්ලු පන්දු ක්‍රිකට් තරගයේ ජය කොළඹ කලාප කණ්ඩායමට අත් විය.
ජයග්‍රාහී කොළඹ අධ්‍යාපන කලාප කණ්ඩායමට ටෙලීශා ක්‍රිෂාණි (රත්නාවලි බාලිකා විද්‍යාලය), සෙන්මිත් සිරිවර්ධන - උප නායක (ඉසිපතන විද්‍යාලය), එස්.අභිශේක් - නායක - (තනනායගම් දෙමළ විද්‍යාලය), එස්. යාකොප් එස්.රුකේශ් - (තනනායගම් දෙමළ විදුහල), එස්.ධනූශ් - (තනනායගම් දෙමළ විද්‍යාලය),
ටෙනුක ප්‍රේමතිලක - (ඉසිපතන විද්‍යාලය), රුසර පෙරේරා- (අසෝක විද්‍යාලය), අබ්දුල්ලා අන්සාරි - (මිහිදු මාවත සිංහල විද්‍යාලය), ෆාසා ඉල්හාම් -ලින්ඩ්සේ බාලිකා විදුහල), අම්මර් බිලාල් - (අසෝක විද්‍යාලය),එතන් සල්ගාදු - (බොරැල්ල ඩි.එස්.සේනානායක විදුහල), එම්.ආදිල් (බොරැල්ල සුසමයවර්ධන විදුහල),
මොහොමඩ් රිෆායි - (කොටහේන සිංහල කනිෂ්ඨ විද්‍යාලය), අනික් ෆරීඩ්ද (කොටහේන සිංහල කනිෂ්ඨ විද්‍යාලය)
චිත්‍රාලෙන් විශේෂ පාසලේ කණ්ඩායමට එම්.එන්.එම්.අරීබි,ගයේෂ් ගිම්සර, ලක්මාල්,ෆාසි ගානි, ඩිසල් රන්දිර විමලසේන, චාලක රන්දුනු කුමාරසිංහ, ඉසුරු පබසර අතුගොඩආරච්චි, ෂෙෆෝන් දිල්ෂා අත්තනායක, මොහොමඩ් හාතික්, එස්.මධුෂාන්, ඉසුරු ආලෝක, සෙහන්දු ගීෂාන්, දිනෙත් පෙරේරා, කේමින්ද හිම්සර,
විමුක්ති හසරල් අතුගොඩ ආරච්චි, චනුල් යසාර හා දමිරු දිනසර දිසානායක ඇතුළත් වූහ.

කොළඹ කලාප විශේෂ අධ්‍යාපන ඒකක ඒකාබද්ධ කණඩායම

චිත්‍රාලෙන් විශේෂ පාසල් කණ්ඩායම
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.