Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ගාල්ල විද්‍යාලෝක විද්‍යාලය සහා ජා ඇල ලොයෙලා විද්‍යාලය අතර පැවති වයස 19න් පහළ තෙවැනි කොටසේ ක්‍රිකට් තරගයෙන් පළමු ඉනිමේ ජයක් විද්‍යාලෝක විද්‍යාලය හිමිවිය.
මේ තරගයේදී විද්‍යාලෝක විද්‍යාලයේ පැතුම් හසරංග පළමු ඉනිමේදී ශතකයක්ද (112) දෙවැනි ඉනිමේදී අර්ධ ශතකයක්ද (60) ලබාගත් අතර පන්දු යවමින් ප්‍රතිවාදී කණ්ඩායමේ දෙවැනි ඉනිමේදී ලකුණු 40 කට කඩලු 4ක් දවා ගත්තේය.
විද්‍යාලෝක විද්‍යාලය පළමු ඉනිම කඩලු 9 ක් දැවී 311
(පැතුම් හසරංග 112, අවිශ්ක අනුරාධ 57 , හන්ෂක කමෝද 52 , සංකල්ප ප්‍රසාද් 48/4, තරුෂ දුලංජන 21/2)
ලොයෙලා විද්‍යාලය - පළමු ඉනිම 166
(රදිශාන් උමයංග 55, සයුරු ජයකොඩි 50, නදීර ඉෂාන් 50/7, සජු ලක්ෂාන් 14 /2)
විද්‍යාලෝක විද්‍යාලය - දෙවැනි ඉනිම කඩලු 4ක් දැවී 165
(අවිශ්ක අනුරාධ 73, පැතුම් හසරංග 60 ,සයුරු ජයකොඩි 55 /2)
ලොයෙලා විද්‍යාලය - දෙවැනි ඉනිම කඩලු 8ක් දැවී 136
(සනාල් ශානුක නොදැවී 39, රදිශාන් උමයංග 34 , සංක ප්‍රසාද් 31 ,පැතුම් හසරංග 40 /4, සොනාල් රන්සර 13/2)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.