Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
‘සිංගර් කුසලාන’ වයස 17න් පහළ සීමිත ඕවර ක්‍රිකට් තරගාවලියේ III කොටසේ පැවැති තරගයකදී, වාද්දුව පොතුපිටිය මධ්‍ය මහා විද්‍යාලයට එරෙහිව කඩුලු 9 ක පහසු ජයක් ලැබීමට පානදුර ලයිසියම් ජාත්‍යන්තර පාසල පෙරේදා (5) සමත් විය. මෙම තරගය දොඹගොඩ ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.
පොතුපිටිය මධ්‍ය මහා විද්‍යාලය - ඕවර 38.4 කදී සියලුදෙනා දැවී ලකුණු 144
(චමුදිත ප්‍රමිත් 23, මියුරු හේෂාන් 23, ඩෙවින් රොඩි්‍රගෝ 16/2, ඉසුරු පෙරේරා 28/2 )
ලයිසියම් ජාත්‍යන්තර පාසල - ඕවර 19.4 කදී එක් කඩුල්ලකට ලකුණු 146
(දුලාන් ප්‍රනාන්දු 33, රනිල් ජයවීර නොදැවී 23 )
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.