Last Update  :  2025-07-07 20:16:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket රේවත විදුහල ලකුණු 125 කින් ජය ලබති

රේවත විදුහල ලකුණු 125 කින් ජය ලබති

සංජය එරමුදුගොඩ - 2015 ජුනි මස 10 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

බලපිටිය රේවත  විද්‍යාලය සහ ගාල්ල  විද්‍යාලෝක  විද්‍යාලය අතර පැවැති වයස 17න් පහළ I වැනි කොටසේ  ක‍්‍රිකට් තරගයෙන් ලකුණු 125ක පහසු ජයක් ලැබීමට රේවත විද්‍යාලය සමත් විය.

මේ තරගයේදී විද්‍යාලෝක විද්‍යාලයේ අවිශ්ක අනුරාධ හයේ පහර 5 ක් සදහා හතරේ පහර 3ක් සම පන්දු 16ක් ලකුණු 50ක් රැුස් කිරීමට පමණක් විය.

රේවත විද්‍යාලයයේ කසුන් කුමාර  ලකුණු 42කට කඩුලූ 7ක් දවා ගැනීමට සමත්  විය.


රේවත විද්‍යාලය ඕවර 50 කදී කඩුලූ 8ක් දැවී 282
(මොහොමඞ් ඉෂ්රෆ් 73, දිමුත් කුමාර් 86, කුමුදු නිසල් 64/2, සඳරු අචින්ත 36/2)

විද්‍යාලෝක විද්‍යාලය  ඕවර 29 කදී සියලූ දෙනා දැවී 157
(අවිශ්ක අනුරාධ 57, සශික දිනුෂා 26, රවිඳ මධුෂාන් 27)


අදහස් (0)

රේවත විදුහල ලකුණු 125 කින් ජය ලබති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.