Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
අන්තර් පාසල් වයස 17 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ I කොටසේ අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීමට ගාල්ල මහින්ද විදුහල සමත් විය.
මහනුවර කිංග්ස්වුඞ් විදුහලට එරෙහිව ගාල්ලේදී පැවැති පෙර අර්ධ අවසන් පූර්ව තරගයෙන් ලකුණු 116 ක ජයක් අත්කරගනිමින් ශාන්ත ඇලවීෂියස් විදුහල අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගත්තේය.
මහින්ද විදුහල වෙනුවෙන් අර්ධ ශතක ලබාගැනීමට රවිඳු හංසික (56) සහ ප්‍රමිත තෙවප්පෙරුම (නොදැවී 50) සමත් වූ අතර අෂේන් කන්දම්බි ලකුණු 18 කට කඩුලු 5 ක් දවාගනිමින් දක්ෂ පන්දුයැවීමක නිරත විය.
මහින්ද විදුහල - ඕවර 47 කදී කඩුලු 5 ක් දැවී 238
(රවිඳු හංසික 56, ප්‍රමිත තෙවප්පෙරුම නොදැවී 50)
කිංග්ස්වුඞ් විදුහල - ඕවර 46.3 කදී සියලු දෙනා දැවී 122
(කුසල් මාධව 25, ඩිලාන් මධුරංග 24, තිමිර විජේනාරායන 24, අෂේන් කන්දම්බි 18/5, ප්‍රදීප් ගුණතිලක 22/3)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.